රජීව ජයවීර
පෙනුම
රජීව ජයවීර | |
|---|---|
| උපත | |
| මරණය | 12 ජුනි 2020 |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | මාධ්‍යවේදි කොළම්බු ටෙලිග්‍රාෆ් |
| මව්පියන් | ස්ටැන්ලි ජයවීර |
| ඥාතීන් | නෙවිල් ජයවීර |
රජීව ජයවීර (ඉංග්‍රීසි: Rajeewa Jayaweera) යනු මාධ්‍යවේදි කොළම්බු ටෙලිග්‍රාෆ් විය.
ජීවන සටහන්
[සංස්කරණය]ප්‍රවීන තානාපති නිලධාරියකු ලෙස සැලකෙන ස්ටැන්ලි ජයවීර, රජීවගේ පියාණන්ය. රජීව ප්‍රකට සිවිල් සේවකයකු, පරිපාලන නිලධාරියකු, තානාපතිවරයකු. ලේඛකයකු සහ ප්‍රජා දේශකයකු වූ නෙවිල් ජයවීරගේ ඥාති පුත්‍රයාය.
රජීව ජයවීර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.