රක්ෂණ ඔප්පු කොන්ත්‍රාත්තුවල සංකිර්ණත්වය

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි.
සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න.
(එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න)

රක්ෂණ ඔප්පු සංකිර්ණ විය හැකි අතර සමහරක් ඔප්පු හිමියන් ඔප්පුවේ ඇතුළත් සියලු ගෙවීම් හා ආවරණයන් හොදින් තෙරුම් නොගෙන තිබිය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් විසින් අනවශ්‍ය හේතු මත ඔප්පු මිලදී ගැනීම සිදු කළ හැක. මෙම ගැටලුවට ප්‍රතිචාර ලෙස බොහෝමයක් රටවල් විසින් ඔප්පු සදහා අවම සම්මත හා ඒවා ප්‍රචාරණය හා විකිණීම සිදු කරන ආකාරය ඇතුළත්ව රක්ෂණ ව්‍යාපාරයේ සියලු අංශ පාලනය කරන විස්තරාත්මක ව්‍යවස්ථානු කූල අධිකාරයක් නීති ගත කර ඇත.

බොහෝමයක් ආයතනික රක්ෂණ මිලදී ගන්නා රක්ෂණ බෝකර් කරුවන් හරහා රක්ෂන මිලදී ගැනීම සිදු කරයි. බ්‍රෝකර් කරුවන් මිලදී ගන්නන් නිරෑපණය කරන අතර (රක්ෂණ සමාගම නොවෙයි.) මිලදී ගන්නන්ට සුදුසු ආවරණ හා ඔප්පු සීමා ගැන ඔප්පු ලබාදෙයි. බ්‍රෝකර්වරු සාමාන්‍යයෙන් බොහෝමයක් රක්ෂකයන් සමග කොන්ත්‍රාත්තු දරා සිටින අතර එම නිසා බ්‍රෝකර්වරයාට හොදම ගාස්තු හා ආවරණය සදහා වෙළද පොළ සේවීම සිදු කළ හැක.

ඒජන්තවරයෙකු හරහාද රක්ෂණය මිලදී ගත හැක. ඔප්පු හිමියන් නිරූපණය කරන බ්‍රෝකර්වරුන්මෙන් නොව ඒජන්ත වරුන් නිරූපණය කරන්නේ ඔප්පු හිමිකරුවා මිලදී ගැනීම් සිදු කරන රක්ෂන සමාගමය. ඒජන්ත වරයෙකු සමාගම් එකකට වඩා වැඩි ප්‍රමාණයක් නිරූපණය කිරීම සිදු කරයි.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Insurance#Complexity_of_insurance_policy_contracts