රංජිත් ප්‍රේමලාල් ද සිල්වා
පෙනුම
රංජිත් ප්‍රේමලාල් ද සිල්වා | |
|---|---|
![]() | |
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | මහාචාර්ය |
| සංගණ්‍ය වන්නේ | උප කුලපති වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලය හිටපු උප කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය |
මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා (ඉංග්‍රීසි: Ranjith Premalal De Silva) යනු උප කුලපති වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලය. හිටපු උප කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල හා හිටපු පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය කෘෂි ඉන්ජිනේරැ පීඨාධිපති මහාචාර්ය වරයායි.
මොහු පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ආසියානු තාක්ෂණ ආයතනය තායිලන්තය හා එංගලන්තය ක්‍රේන්පීfල්ඩ් විශ්වවිද්‍යාලය යන්හි උපාධිදරයෙකි.
රංජිත් ප්‍රේමලාල් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
