වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය
පීඨාධිපතිවරු පීඨවල ප්‍රධානීන් වෙති.
කාර්මික තාක්ෂණ පීඨය - ආචාර්ය කමල් එදිරිසිංහ
අධ්‍යාපන පීඨය - ආචාර්ය සුනිල් කුලරත්න
තොරතුරු තාක්ෂණ පීඨය - ටී.කේ. මල්වත්ත මහත්මිය
ඉංජිනේරු තාක්ෂණ පීඨය - ආචාර්ය ජයලාල් වෙත්තසිංහ
- ඉංජිනේරු තාක්ෂණ පීඨය - පීඨ අංශ
ගොඩනැගිලි සේවා තාක්ෂණ දෙපාර්තමේන්තුව
විද්‍යුත් යාන්ත්‍රික තාක්ෂණ දෙපාර්තමේන්තුව
ඉදිකිරීම් තාක්ෂණ දෙපාර්තමේන්තුව
2.කාර්මික තාක්ෂණ පීඨය - පීඨ අංශය
කෘෂිකාර්මික හා ආහාර තාක්ෂණ දෙපාර්තමේන්තුව
චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණ දෙපාර්තමේන්තුව[1]
ප්‍රමාණ සමීක්ෂණ දෙපාර්තමේන්තුව
කාර්මික කළමනාකරණ දෙපාර්තමේන්තුව
සංචාරක අධ්‍යයන දෙපාර්තමේන්තුව
3. අධ්‍යාපන තාක්ෂණ පීඨය - පීඨ අංශය
අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව
භාෂා අධ්‍යයන දෙපාර්තමේන්තුව
4.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පීඨය - පීඨ අංශය[2]
මෘදුකාංග තාක්ෂණ දෙපාර්තමේන්තුව
ජාල තාක්ෂණ දෙපාර්තමේන්තුව
බහුමාධ්‍ය සහ වෙබ් තාක්ෂණ දෙපාර්තමේන්තුව
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 මාර්තු) |
![]() වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය ලාංඡනය | |
ආදර්ශ පාඨය | යාවජීව අධ්‍යාපනය සැමට |
---|---|
පිහිටුවන ලද්දේ | 2012 |
වර්ගය | ආණ්ඩුවට අයත් |
කුලපති | මහාචාර සී මහේෂ් එදිරිසිංහ |
ශිෂ්‍යයන් | 1850 |
උපාධි අපේක්ෂකයා | 1600 |
පිහිටීම | රත්මලාන, ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා |
වර්ණ | නිල්, මරූන් සහ කහ |
මලල ක්‍රීඩා | 30 athletics teams |
අනුබද්ධ කිරීම | University Grants Commission of Sri Lanka |
වෙබ් පිටුව | නිල වෙබ් අඩවිය |
![]() |
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ පවතින තාක්ෂණික විශ්වවිද්‍යාලයකි.
ඉතිහාසය
[සංස්කරණය]2008 අංක 31 දරන පාර්ලිමේන්තු පනතතින් 2009 වසරේ ස්ථාපනය කරන ලදි. ශ්‍රී ලංකාවේ පලමු වැනි රාජ්‍යය තාක්ෂණික විශ්වවිද්‍යාලය වේ .

පරිපාලනය
[සංස්කරණය]කුලපති මහාචාර්ය - දයන්ත විජේසේකර උපකුලපති - මහාචාර්ය ජී.එල්.ඩී. වික්‍රමසිංහ
පීඨ
[සංස්කරණය]- පුහුණු තාක්ෂණ පීඨය (Faculty of Training Technology - FTT)
- කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණ පීඨය (Faculty of Industrial and Vocational Technology - FIVT)
පුහුණු තාක්ෂණ පීඨයේ උපාධි
[සංස්කරණය]- Bachelor of Technology in Network Technology (ජාල තාක්ෂණවේදී උපාධිය)
- Bachelor of Technology in Multimedia & Web Technology (බහුමාධ්‍ය සහ වෙබ් තාක්ෂණවේදී උපාධිය)
- Bachelor of Technology in Software Technology (මෘදුකාංග තාක්ෂණවේදී උපාධිය)
- Bachelor of Education in Technology (අධ්‍යාපන තාක්ෂණවේදී උපාධිය)
- Bachelor of Education in English Language Teaching (අධ්‍යාපනවේදී උපාධිය ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීම )
- Bachelor of Technology in Industrial Management Technology (කර්මාන්ත කළමනාකරණ තාක්ෂණවේදී උපාධිය)
කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණ පීඨයේ පාඨමාලා
[සංස්කරණය]- Bachelor of Technology in Building Services Technology (ගොඩනැගිලි සේවා තාක්ෂණවේදී උපාධිය)
- Bachelor of Technology in Manufacturing Technology (නිෂ්පාදන තාක්ෂණවේදී උපාධිය)
- Bachelor of Technology in Mechatronics Technology (මෙකාට්‍රොනික් තාක්ෂණවේදී උපාධිය)
- Bachelor of Technology in Food Process Technology (ආහාර සැකසුම් තාක්ෂණවේදී උපාධිය)
- Bachelor of Technology in Film and Television Production Technology (සිනමා සහ ටෙලිවිෂන් තාක්ෂණවේදී උපාධිය)
- Bachelor of Technology in Quantity Surveying (ප්‍රමාණ සමීක්ෂණ තාක්ෂණවේදී උපාධිය)
- Bachelor of Technology in Construction Technology and Resource Management (ඉදිකිරීම් තාක්ෂණය සහ සම්පත් කළමනාකරණ තාක්ෂණවේදී උපාධිය)
ඇතුලත් වීමේ සුදුසුකම්
[සංස්කරණය]
- අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ( අදාල විෂයන් / තාක්ෂණ විෂයන්)
- අදාල තාක්ෂණික ක්ෂේත්රයේ ජාතික වෘත්තීය සුදුසුකම් 5 වෙනි මට්ටම (NVQ 5).
- HNDE, NDT, NDES, NDET, NDICT හෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සභාව මගින් පිලිගන්නා අදාල තාක්ෂණික ක්ෂේත්රයේ සුදුසුකම්.
- තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) මගින් මේ ජාතික වෘත්තිය සුදුසුකම් පද්ධතිය (NVQ) 5 හෝ 6 මට්ටමට සමාන යයි පිලිගනු ලබන වෙනත් සුදුසුකම්.
අදාල තාක්ෂණික සුදුසුකම්
[සංස්කරණය]- Bachelor of Technology in Network Technology (ජාල තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Information & Communication Technology, විදුලි සංදේශ Telecommunication.
- Bachelor of Technology in Multimedia & Web Technology (බහුමාධ්‍ය සහ වෙබ් තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Information & Communication Technology, වීඩියෝ සහ රූපවාහිනී නිෂ්පාදන තාක්ෂනය Video & Television Production Technology.
- Bachelor of Technology in Software Technology (මෘදුකාංග තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Information & Communication Technology
- Bachelor of Education in Technology (අධ්‍යාපන තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - පිලිගත් තාක්ෂණික ක්ෂේත්‍ර
- Bachelor of Education in English Language Teaching (අධ්‍යාපනවේදී උපාධිය ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීම )
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - විද්‍යාපීඨ ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමේ ඩිප්ලෝමාව National Diploma in Teaching (English) , Higher national Diploma in English offered by SLATE.
- Bachelor of Technology in Industrial Management Technology (කර්මාන්ත කළමනාකරණ තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ඕනෑම තාක්ෂණික ක්ෂේත්රයක්
- Bachelor of Technology in Building Services Technology (ගොඩනැගිලි සේවා තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ඉදිකිරීම් Construction, සිවිල් Civil, යාන්ත්‍රික Mechanical, ශීතකරණ හා වායු සමීකරණ Refrigeration & Air Conditioning, විද්‍යුත් Electrical, ප්‍රමාණ සමීක්ෂණය Quantity Surveying.
- Bachelor of Technology in Manufacturing Technology (නිෂ්පාදන තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - නිෂ්පාදන Production,මෙකාට්‍රොනික් Mechatronics, ශීතකරණ හා වායු සමීකරණ Refrigeration & Air Conditioning, යාන්ත්‍රික Mechanical, මෝටර් රථ තාක්ෂණය Automobile, පෑස්සුම්, Welding, කෘෂි යන්ත්‍රෝපකරණ Farm Machinery.
- Bachelor of Technology in Mechatronics Technology (මෙකාට්‍රොනික් තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - මෙකාට්‍රොනික් Mechatronics, විද්‍යුත් Electrical, ඉලෙක්ට්‍රොනික් Electronics, නිෂ්පාදන Production, මෝටර් රථ තාක්ෂණය Automobile,ජෛව වෛද්‍ය Bio-Medical.
- Bachelor of Technology in Food Process Technology (ආහාර සැකසුම් තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ආහාර Food, කෘෂිකර්ම Agriculture, සූපවේදය Culinary Arts, පශු සම්පත් හා කිරි නිෂ්පාදන Livestock & Dairy Products.
- Bachelor of Technology in Film and Television Production Technology (සිනමා සහ ටෙලිවිෂන් තාක්ෂණවේදී උපාධිය)
- අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණය Film and Television Production and Technology.
- Bachelor of Technology in Quantity Surveying (ප්‍රමාණ සමීක්ෂණ තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ප්‍රමාණ සමීක්ෂණය Quantity Surveying
- Bachelor of Technology in Construction Technology and Resource Management (ඉදිකිරීම් තාක්ෂණය සහ සම්පත් කළමනාකරණ තාක්ෂණවේදී උපාධිය)
අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ඉදිකිරීම් තාක්ෂණය Construction Technology
පහසුකම්
[සංස්කරණය]
නවීන උපකරන වලින් සමන්විත පරිගණක විද්‍යාගාර , විද්‍යාගාර,පර්යේෂණාගාර සහ පුස්තකාල වැනි සියළු පහසුකම් වලින් මෙම විශ්වවිද්‍යාලය සමන්විතයි. එමෙන්ම සිසුන් සඳහා නේවාසිකාර පහසුකම්, වෛද්‍ය පහසුකම්, අන්තර්ජාල පහසුකම් ශ්‍රවණාගාර පහසුකම් ක්‍රීඩා සහ විනෝදායන පහසුකම් උපදේශණ සේවා
සරසවි ජීවිතය
[සංස්කරණය]
ක්‍රීඩා උළෙල, කළා උලෙල, ශිෂ්‍ය සංගම් ආදි සියළු ශිෂ්‍ය ක්‍රියා කාරකම් ඇත.