යූ ආ-ඉන්
Appearance
යූ ආ-ඉන් | |
---|---|
උපත | උම් හොං-සික් ඔක්තෝබර් 6, 1986 ඩේගු, දකුණු කොරියාව |
රැකියාව | නළුවන, කලාව අධ්යක්ෂක |
සක්‍රීය වසර | 2003–වර්තමානය |
කොරියානු නම | |
හංගුල් | 유아인, 엄홍식 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Yoo A In, Eom Hong Sik |
යූ ආ-ඉන් (උපත ඔක්තෝම්බර් 6, 1986) නාට්‍ය හා චිත්‍රපට නළුවෙකු වන අතරම ඔහු කලාව අධ්යක්ෂක.
නිර්මාණ දායකත්වයන්
[සංස්කරණය]චිත්‍රපට
[සංස්කරණය]වර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
2007 | Skeletons in the Closet | Shim Yong-tae |
Boys of Tomorrow | Jeon Jong-dae | |
2008 | Antique | Yang Ki-beom |
2009 | Sky and Ocean | Jin-goo |
2011 | Punch | Do Wan-deuk |
2013 | Tough as Iron | Gang Cheol |
2014 | The Satellite Girl and Milk Cow (සජීවිකරණ චිත්රපටය) |
Ko Kyung-chun (හඬ) |
Thread of Lies | Choo Sang-bak | |
2015 | Veteran | Jo Tae-oh |
The Throne | කිරුළ හිමි සදෝ කුමරු | |
2016 | Like for Likes | Noh Jin-woo |
CCRT Aerospace : Episode 1 Fragile : The Other Space (කෙටි චිත්‍රපටය) |
Man (අතරම චිත්‍රපට නිෂ්පාදක) | |
2018 | Burning | Jong-soo |
Sovereign Default | Yun Jeong-hak |
රූපවාහිනී කතාමාලා
[සංස්කරණය]වර්ෂය | තේමාව | චරිතය | ජාලය |
---|---|---|---|
2003 | Honest Living | Man#2 (කථාංගය 164) | SBS |
2004-2005 | Sharp 1 | Yoo Ah-in | KBS2 |
2004 | April Kiss | Kang Jae-sup (ළමාවිය) | |
2005 | Drama City : Shi-eun & Soo-ha | Lee Min-suk | |
2008 | Chil-woo the Mighty | Heuksan / Kim Hyuk | |
2009 | He Who Can't Marry | Park Hyun-kyu | |
2010 | සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | මූන් ජේ=ෂින් | |
2012 | Fashion King | Kang Young-gul | SBS |
2013 | ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව් | ලී සූන් | |
2014 | Secret Affair | Lee Sun-jae | jTBC |
Discovery of Love | අමුත්තන්ගේ (cameo, කථාංගය 16) | KBS2 | |
2015-2016 | සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් | යි බං-වොන් | SBS |
2016 | Descendants of the Sun | බැංකු ලිපිකරු (cameo, කථාංගය 13) | KBS2 |
2017 | Chicago Typewriter | Han Se-joo / Seo Hwi-young | tvN |
සම්මාන
[සංස්කරණය]- 2007 College Student Choice Newcomer Awards Best Newcomer, month of May (Boys of Tomorrow)
- 2007 8th Pusan Film Critics Awards Best New Actor (Boys of Tomorrow)
- 2007 3th Pyeongtaek Film Festival Best New Actor (Boys of Tomorrow)
- 2008 11th ඩිරෙක්ටර්'ස් කට් අවෝඩ්ස් Best New Actor (Antique)
- 2010 5th A-Awards Style Award
- 2010 KBS නාට්‍ය සම්මාන හොඳම යුවළ සම්මානය (සංක්යුන්ක්වාන් ස්කැන්ඩල්)
- 2011 5th Mnet Choice Awards Hot 20's Voice
- 2011 4th Style Icon Asia Awards Main Award
- 2012 3th Korean Film Reporters Association Awards Discovery Award (Punch)
- 2013 9th Korean Environmental & Community Awards People Who Made the World Brighter
- 2015 20th Busan International Film Festival Asia Star Award (Veteran)
- 2015 15th Korea World Youth Film Festival Favorite Actor (Veteran)
- 2015 36th බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන Best Actor (The Throne)
- 2015 1st Fashionista Awards Best Male Fashionista in a Movie (Veteran)
- 2015 10th A-Awards Style Award
- 2015 5th SACF Artists of the Year Awards Artistic Impression in Motion Pictures Award (Veteran, The Throne)
- 2015 21th Cine 21 Movie Awards Best Actor (Veteran, The Throne)
- 2015 4th Korea Fashion Designers Association Awards Fashion Icon of the Year
- 2015 The Korea Film Actor's Association Awards Korea Top Star Award (Veteran, The Throne)
- 2015 SBS නාට්‍ය සම්මාන Top Excellence Award, Actor in a Serial Drama (සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්)
- 2015 SBS නාට්‍ය සම්මාන හොඳම යුවළ සම්මානය (සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්)
- 2015 SBS නාට්‍ය සම්මාන ඉහළම තරු 10 (සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්)
- 2016 7th Korean Film Reporters Association Awards Best Actor (The Throne)
- 2016 11th Max Movie Awards Best Actor (Veteran)
- 2016 8th Style Icon Asia Awards Main Award
- 2016 10th Asian Film Awards Next Generation Award (Veteran, The Throne)
- 2016 21th චුන්සා චිත්‍රපට කලා සම්මාන Best Actor (The Throne)
- 2016 36th Golden Cinematography Awards Best Actor (Veteran)
- 2016 52nd බෙක්සං කලා සම්මාන Best Actor in TV (සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්)
- 2016 7th Korean Popular Culture & Arts Awards Prime Minister Award
- 2016 16th Korea World Youth Film Festival Favorite Actor (Like for Likes)
- 2017 19th Korea Fashion Photographers Association Awards රුහුරු සම්මානය
බාහිර සබැඳි
[සංස්කරණය]- යූ ආ-ඉන්ට කොරියන් මූවී ඩේටාබේස්හි ඇති ගිණුම
- යූ ආ-ඉන් සඳහා ඉන්ටර්නෙට් මූවී ඩේටාබේස්හි ඇති ගිණුම