යුරෝපයේ ගංගා ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(යුරෝපයේ ගංගා වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රධාන යුරෝපීය ජලාපවාහනයන් (රතු රේඛා) ජලධාරක ප්‍රදේශ (අළු පැහැති ප්‍රදේශ) වෙන් කරමින් ගලා යයි

මේවා යුරෝපයේ (පරිසර විද්‍යාත්මතව, ධ්‍රැවසීමිත පරිසර කලාපයේ සීමාන්තික බටහිර කොටස - නැගෙනහිර දිගින් රුසියාව ද ඇතුළුව) ප්‍රධාන ගංගා වෙති. ඔවුන්ගේ අතු ගංගා, ජලවහන ප්‍රදේශ, ආදිය සඳහා එක් එක් ලිපිය බලන්න. විෂදත්වය තකා, 100 කිමී ට වඩා දිගු (හෝ වෙන යම් අයුරින් ඉතා වැදගත්) ගංගා මෙම ලැයිස්තුවෙහි දක්වා ඇත. රට අනුව ලැයිස්තුව වල වඩා කෙටි ගංගා දැක ගත හැක.