යුරේනස් (පුරාණෝක්තිය)
Appearance
යුරේනස් | |
---|---|
අහස සඳහා ආදිකල්පික දෙවියා | |
වාසස්ථාන | අහස |
වල්ලභයා | ගායිය |
දෙම්පියෝ | ගායිය (හීසියඩ්) හෝ ඊතර් සහ ගායිය හෝ ඊතර් සහ හැමේරා හෝ නෙක්ස් |
දරුවෝ | ටයිටන්වරු, සයික්ලෝප්ස්වරු, මීලියි, ෆියුරීස්වරු, ජිගන්ටෙස්වරු, හැකිටන්ෂයර්ස් සහ ඇෆ්‍රඩයිටී[1] |
රෝමානු සමතුල්‍යය | කයිලුස් |
යුරේනස් යනු, අහස මූර්තිමත් කරන ආදිකල්පික ග්‍රීක දෙවියා විය. රෝමානු පුරාණෝක්තියෙහි ඔහුගේ සමතුල්‍යය වන්නේ කයිලුස් වෙයි.
යුරේනස් ග්‍රහ ලෝකය
[සංස්කරණය]ප්රධාන ලිපිය: යුරේනස්
පුරාතන ග්‍රීකයෝ සහ රෝමානුවෝ දැන සිටියේ 'චංචල තාරකා' (ග්‍රීක: πλανήται, ප්ලැනෙටායි) පහක් පමණි: බුධ, සිකුරු, අඝහරු, බ්‍රහස්පති, සහ සෙනසුරු.
සටහන්
[සංස්කරණය]- ^ හීසියඩ්, තියෝජිනි 188 බලන්න, නමුත් හෝමර්ගේ ඉලියඩ් (5.370), ඇෆ්‍රඩයිටී යනු සියුස් (පුරාණෝක්තිය) සහ ඩියෝනෙ ගේ දියණිය වෙයි.