යුගල පද, සිංහල භාෂාව

විකිපීඩියා වෙතින්

සිංහල භාෂාව භාවිතෙය්දී ඇතැම් යෙදීම් වඩාත් ප්‍රාණවත් වන්නේත් රසවත් වන්නේත් ඒ ඒ පද තනිව යෙදීමෙන් නොව පදයත් සමග තවත් ගැලපෙන පදයක් ෙයදීමෙනි. එවැනි පද හඳුන්වන්නේ "යුගල පද" යනුවෙනි. යුගල පද යෙදීමෙන් ප්‍රකාශනය රසවත් වේ, අලංකාර වේ. ලේඛනයේදී යුගල පද තනි පදයක් ලෙස ලිවීම සාමානය පිළිවෙළයි. යුගල පද ප්‍රධාන වශයෙන් කොටස් පහකට (5) බෙදේ.

: * සමානාර්ථ යුගල පද
: * විරුද්ධාර්ථ යුගල පද

සමානාර්ථ පද

මුල් පදයට සමාන අර්ථ ඇති පදයක් දෙවනි පදය ලෙස යොදාගත් යුගල පද වේ.
:උදාහරණ
: * සමිතිසමාගම්
: * යානවාහන
: * මිලමුදල්
: * කාසිපනම්

විරුද්ධාර්ථ යුගල පද[සංස්කරණය]

මුල් පදයට විරුද්ධ අර්ථ දෙන පදය දෙවනි පදය ලෙස යොදාගත් යුගල පද වේ.
: * බඩුමුට්ටු
: * ඉඩම්කඩම්.
"https://si.wikipedia.org/w/index.php?title=යුගල_පද,_සිංහල_භාෂාව&oldid=650279" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි