යං මි-ක්‍යුං

විකිපීඩියා වෙතින්
(යැං මි-කියුං වෙතින් යළි-යොමු කරන ලදි)
යං මි-ක්‍යුං
උපතජූලි 25, 1961 (1961-07-25) (වයස 62)
අධ්‍යාපනයසූංඋයි කාන්තා කොලීජිය - ව්‍යවහාරික කලාව
සමාජ සුබසාධනය පිළිබඳ කොත්තොංනේ හ්‍යුන්දෝ විශ්වවිද්‍යාලය
සෝගං විශ්වවිද්‍යාලය - මාධ්‍ය කලා
රැකියාවනිළිය
සක්‍රීය වසර1983-වර්තමානය
කලත්‍රයා(යන්)හෝ සොං-ර්යොං (වි. 1988)
කොරියානු නම
හංගුල්양미경
හන්ජා梁美京
ප්‍රතිශෝධිත රෝමානුකරණයYang Mi-gyeong
මැකූන්–‍රයිෂවර්Yang Mi-kyŏng

යං මි-ක්‍යුං (උපත ජූලි 25, 1961) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය වඩාත්ම ප්‍රසිද්ධ වූයේ දේ ජං ගුම් (2003) නම් සුප්‍රකට කතාමාලාව තුළ ඇය නිරූපණය කළ හන් බෙක්-යොං නැමැති මාලිග පාලිකාවගේ චරිතය නිසායි.[1][2][3][4]

රංගන දායකත්වය[සංස්කරණය]

රූපවාහිනී කතාමාලා[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය ජාලය
1984 Widow පසුකර යන්නිය කේබීඑස්
1985 Blue Classroom කේබීඑස්
TV Literature "Another's Voice" කේබීඑස්
1986 Your Portrait හී-ජූ කේබීඑස්2
1987 MBC Bestseller Theater
"희미한 옛사랑의 그림자"
එම්බීසී
Wind, Wind, Wind කේබීඑස්2
Sunaebo කේබීඑස්1
Album of Life බෙක් නම්-සූක් එම්බීසී
1988 Whoa Hey Whoa Hey සුං-මි කේබීඑස්2
1989 2nd Republic කිම් ජොං-සුක් එම්බීසී
Half a Failure කේබීඑස්2
1990 The Stepping Stone සෝ යූ-රා KBS2
1991 Humble Men Jung-hee MBC
A Tree Blooming with Love Professor KBS1
Beyond the Mountains MBC
Women's Time Jo In-sook KBS2
MBC Best Theater "Outside the Door" In-hyeong MBC
1992 Seventy-year-old and Seven-year-old MBC
MBC Best Theater "The Red Shoes" Yang-sook MBC
Haengchon Apartment MBC
Two Sisters Jin Sook-young MBC
Loving You Lee Mi-sook SBS
1993 옛날 나 어릴적에 KBS1
Three Families Under One Roof MBC
MBC Best Theater "Necklace of Thorns" Myung-soon MBC
How's Your Husband? Jeon Jin-ae SBS
Sisters Song Mal-sook MBC
Eun-ha's River KBS1
1994 Challenge MBC
1995 Jang Nok-su Lady Park, wife of Grand Prince Wolsan KBS2
Good Men, Good Women KBS2
Sook-hee Jang Hye-kyung MBC
4th Republic Kim Ok-sook, wife of Roh Tae-woo MBC
MBC Best Theater "Divorce Report" Seo-young MBC
LA Arirang SBS
1996 MBC Best Theater "남편이 에이즈에 걸렸어요" Sang-hee MBC
Hometown of Legends "열불열비" KBS2
If You Love Me Cha Eun-mi MBC
1997 MBC Best Theater "나, 당신 사랑하였기에" Eun-ah MBC
Happiness in Our Hearts Jo Moon-shim SBS
Fireworks Display Min-ho's mother MBC
방울이 Stepmother MBC
Boss and Wife KBS
1998 Like the Wind, Like the Waves KBS2
MBC Best Theater "Promise" MBC
Sunday Best "지워지지 않을 그 연둣빛" KBS1
Paper Crane KBS2
1999 Sunday Best "Eun Bi-ryeong" KBS1
The Little Prince Jung Yoo-sung's mother KBS2
MBC Best Theater "Thousand Year Dong-yi" Seo-young MBC
MBC Best Theater "Tears Secretly Flowing" Min-jung MBC
Should My Tears Show MBC
Invitation OB/GYN doctor MBC
MBC Best Theater "Ang-sook" MBC
2000 School 3 Yoo Eun-kyung KBS1
Fireworks Cho-hee SBS
2001 Tender Hearts Ahn Su-ja KBS1
At the Corner MBC
Drama City "When the Peach Blossoms" KBS2
Cool Song Mi-sook KBS2
Way of Living: Couple Mi-young SBS
Stepmother Yang Soon-ja KBS1
2002 Sunlight Upon Me Kim Yeon-sook MBC
Unique Theater: A Story of Two Men Yang Mi-kyung KBS2
Album of Life Wol-young KBS1
2003 දේ ජං ගුම් හන් පාලිකාව/හන් බෙක්-යොං එම්බීසී
2004 Crush Soo-jin SBS
2005 Be Strong, Geum-soon! Kim Young-ok MBC
5th Republic Yuk Young-soo MBC
Bichunmoo (voice) SBS
Jikji Gwibi Lady Won MBC
2007 ද කිං ඇන්ඩ් අයි ජොංහුයි අගබිසව එස්බීඑස්
Kang Wan-suk Kang Wan-suk PBC
2010 Dandelion Family[5] Kim Sook-kyung MBC
MBC Sunday Drama Theater
"Housewife Kim Kwang-ja's Third Activities"[6]
Kim Kwang-ja MBC
2011 ද ඩුවෝ ග්වි-දොං ගේ සැබෑ මව එම්බීසී
Miss Ripley Akiko Sakamoto MBC
2012 මූන් එම්බ්‍රේසිං ද සන් ශින් ජුං-ක්‍යුං එම්බීසී
May Queen Lee Geum-hee MBC
2013 Pretty Man Kim Mi-sook KBS2
2014 Jang Bo-ri is Here! Song Ok-soo MBC
2015 Mask Kang Ok-soon SBS
High Society SBS
2016 Still Loving You Park Yeon Mi KBS1
2018 Grand Prince Shim Shi TV Chosun

චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය
1985 Fire-Lighter
1998 Paradise Lost Ji-woo's wife
2000 Truth Game Wife
2003 The Crescent Moon Han Young-ja
2009 Castaway on the Moon Kim Jung-yeon's mother (cameo)

විවිධ/ගුවන්විදුලි වැඩසටහන්[සංස්කරණය]

වර්ෂය තේමාව ජාලය සටහන්
1993-1995 House Full of Happiness with
Seo Se-won and Yang Mi-kyung
කේබීඑස් Host
1997 Between 3:00 to 5:00 with Yang Mi-kyung KBS 2FM DJ
1999 The Clinic for Married Couples: Love and War KBS Member of mediation committee
2001-2002 Village Songs with Yang Mi-kyung TBS DJ
The Pursuit of Happiness - Live එස්බීඑස් Host
2005 Sing Sing Sunday KBS Host
2005-2006 Love in Asia KBS Host
The Way to You - This Is Yang Mi-kyung PBC DJ
2009-2010 Shin Shin Woo Shin - Notes in Time
with Yang Mi-kyung
PBC Narrator
2011–present Multicultural Special - We Are Like
a Rainbow with Yang Mi-kyung
[7]
PBC DJ

වේදිකා[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය
2004 ඊවන් ඉෆ් යූ හේට් මී, වන්ස් අගේන් කිම් සූ-ජුං

සම්මාන[සංස්කරණය]

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය නිර්දේශිත කෘතිය
1985 කේබීඑස් නාට්‍ය සම්මාන හොඳම නවක නිළිය
2000 කේබීඑස් නාට්‍ය සම්මාන හොඳම සහාය නිළිය ස්ක 3
2003 එම්බීසී නාට්‍ය සම්මාන විශේෂ රංගන සම්මානය දේ ජං ගුම්
2004 40වන බෙක්සං කලා සම්මාන ජනප්‍රියම නිළිය (රූපවාහිනී)
2006 40වන බදුගෙවන්නන්ගේ දිනය Prime Minister's Commendation අදාළ නොවේ
2008 Federation for Asian Cultural Promotion Hallyu Achievement Award අදාළ නොවේ
2009 Kkottongnae Hyundo University of Social Welfare Achievement Award අදාළ නොවේ
2011 4th Korea Sharing and Volunteer Service Awards Grand Prize, Individual category අදාළ නොවේ
2012 MBC Drama Awards Golden Acting Award, Actress Moon Embracing the Sun, May Queen

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Shin, Nam-su (22 March 2004). "Curtain Falls on Hit Historical TV Drama The Great Janggeum". The Chosun Ilbo. සම්ප්‍රවේශය 2014-09-26.
  2. Lee, Ho-gab (2 January 2006). "It's Official: Hong Kong Loves Lee". The Dong-a Ilbo. සම්ප්‍රවේශය 2014-09-26.
  3. de Jose, Pearl (31 March 2006). "Jewel in the Palace fever hits Manila". The Philippine Star. සම්ප්‍රවේශය 2014-09-26.
  4. Kim, Rahn (7 May 2007). "Drama Touches Singaporeans' Heart". The Korea Times. සම්ප්‍රවේශය 2014-09-26.
  5. "PREVIEW: MBC weekend drama Dandelion Family". 10Asia. 29 January 2010. සම්ප්‍රවේශය 2014-09-26.
  6. Choi, Ji-eun (18 September 2010). "On the set of a one-act drama with MBLAQ's Lee Joon". 10Asia. සම්ප්‍රවේශය 2014-09-26.
  7. "Actress Yang Mi-kyung's radio program". Yonhap. 6 August 2014. සම්ප්‍රවේශය 2014-09-26.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Baeksang Arts Award for Most Popular Actress Television

"https://si.wikipedia.org/w/index.php?title=යං_මි-ක්‍යුං&oldid=478444" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි