Jump to content

යහපත් පාලන විධිය

විකිපීඩියා වෙතින්

බොහෝවිට යහපාලනය ලෙසින් කෙටියෙන් හැඳින්වෙන යහ පාලන විධිය යනු මහජන ආයතන මහජන කටයුතු සිදුකරන්නේ කෙසේද යන්න සහ මහජන සම්පත් කලමනාකරණය කරන්නේ කෙසේද යන්න විස්තරකිරීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සම්බන්ධ ලියකියවිලි වල යොදාගන්නා අවිනිශ්චිත යෙදුමකි.


ප්‍රතිසංස්කරණ

[සංස්කරණය]

රජය, පෞද්ගලික අංශය සහ සිවිල් සමාජය යන ආයතන තුනම යහපාලනය ප්‍රවර්ධනය සඳහා ප්‍රතිසංස්කරණ කලහැක. [1] However, amongst different cultures, the need and demand for reform can vary depending on the priorities of that country's society.[2]

සම්මත

[සංස්කරණය]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුවල සහ එක්සත් ජාතීන් යන අන්තර්ජාතික සංවිධාන විසින් යහපත් පාලන විධිය ලෙස සලකන සම්මතයන් පහත දැක්වේ.

ලෝක බැංකුව

[සංස්කරණය]

ලෝක බැංකුව වඩාත් අවධානය යොමුකර ඇත්තේ ආර්ථික සහ සමාජ සම්පත් හැසිරවීම වෙතයි.[3] රටක පාලන විධියේ ස්‍වභාවයට බලපානු ඇතැයි ලෝක බැංකුවට හැඟෙන අංශ තුනක් ක්‍රි.ව. 1992 දී අවධාරණය කෙරිනි:[3]

  1. දේශපාලන රෙජීමයේ ආකාරය;
  2. සංවර්ධනය පිලිබඳ දෘෂ්ඨියකින් යුතුව අධිකාරිය මගින් ආර්ථික සහ සමාජ සම්පත් කලමනාකරණය සිදුකරන්නාවූ ක්‍රියාවලිය; සහ
  3. ප්‍රතිපත්ති සම්පාදය සහ සහ ඒවා ප්‍රථිපලදායී ලෙස ක්‍රියාවට නැංවීමට ආණ්ඩුවකට ඇති හැකියාව.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

[සංස්කරණය]

ක්‍රි.ව. 1996දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙලෙස පලකර ඇත; "promoting good governance in all its aspects, including by ensuring the rule of law, improving the efficiency and accountability of the public sector, and tackling corruption, as essential elements of a framework within which economies can prosper."[4] The IMF feels that corruption within economies is caused by the ineffective governance of the economy, either too much regulation or too little regulation.[4] ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබාගැනීමට නම් එම අරමුදල මගින් තීරණය කරන්නාවූ යහපාලන ප්‍රතිපත්තීන් රටක ක්‍රියාතමක කල යුතුමවේ.[4]

එක්සත් ජාතීන්

[සංස්කරණය]

එක්සත් ජාතීන් මානව සංවර්ධනය සහ දේශපාලන ආයතන ප්‍රතිසංස්කරණය හරහා ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම අවධාරණය කරයි.[3] එක්සත් ජාතීන්ට අනුව, යහ පාලනය ලක්‍ෂණ 8කින් සමන්විතවේ.[5] Good governance is:[5]

  • එකඟතා දිශානතිය (Consensus Oriented)
  • සහභාගිතව (Participatory)
  • නීතියේ ආධිපත්‍යය අනුගමනය කිරීම
  • Effective and Efficient
  • වගකීම (accountable)
  • විනිවිදභාවය
  • ප්‍රතිචාරාත්මකබව
  • Equitable and Inclusive


විවේචන

[සංස්කරණය]

සෑම් අග්‍රී පවසන පරිදි "පාලන විධි යන්නේ සීමාවන්ට පැහැදිලි සහ හොඳින් අර්ථදක්වා ඇති පරාසයක් නොමැති බැවින් ඇතිවී ඇති හිඩැස නිසා තමන්ට කැමති පරිදි පරාමිතියන් තෝරාගැනීමට ඉඩලැබී ඇත."[6]

Eva Poluha සහ Mona Rosendahl විසින් රචිත "Contesting 'good' governance" නම් පොතෙහි යහ පාලන සම්මතයන් අභියොගයට ලක්කරමින් සඳහන් කරන්නේ ආණ්ඩුවන යහපත් බවට මිණුමිදඬු මොනවාදැයි යන සම්මතයන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට පොදුවේ අදාර ඒවා බවයි.[7] By applying දේශපාලන ව්‍යුහවේදීමය ක්‍රමවේද යොදා ඔවුන් නිගමනය කරන්නේ, තීරණගැනීමේදී යහ පාලන විධි සංකල්ප යොදාත්තැයි ආණ්ඩු විසින් විශ්වාස කලද විවිධ ජාතීන් අතර ඇති විශම සංස්කෘතිකමය සම්මතයන් සමග ගැටුම් ඇතිවියහැකි බවයි.[7]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Agere10 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ^ Agere 11
  3. ^ a b c Agere 3
  4. ^ a b c "The IMF's Approach to Promoting Good Governance and Combating Corruption — A Guide". International Monetary Fund. 20 June 2005. සම්ප්‍රවේශය November 2, 2009.
  5. ^ a b උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; UNESCAP නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. ^ Agere 4
  7. ^ a b Poluha, Eva; Rosendahl, Mona (2002). Contesting 'good' governance:crosscultural perspectives on representation, accountability and public space. Routeledge. ISBN 978-0-7007-1494-0. found at Google books
"https://si.wikipedia.org/w/index.php?title=යහපත්_පාලන_විධිය&oldid=576360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි