යෂ්ටිය
පෙනුම
සාමාන්‍ය අර්ථයෙන් සැරයැටිය යනුවෙන් භාවිතා කරන මෙය විටෙක පයින් ගමන් කිරීමට අපහසු අයෙකුට වාරුව ගැනීමට උදව් වන මෙවලමකි. එහෙත් වරෙක එය සටන් ආයුධයකි. දේශීය අංගම්පොර සටන් කලාවේදී මෙය භාවිතා වේ.මෙයින් කරන හරඹ යෂ්ටි හරඹ ලෙස හැඳින්වෙයි.