මොල්ය්ඈ

විකිපීඩියා වෙතින්
නිකොලස් මිනියා විසින් රචිත මොල්ය්ඈ ගේ ආලේඛ්‍ය චිත්‍රයක්

මොල්ය්ඈ නම් වේදිකා නාමයෙන් හැඳින්වුනු, ජෝන්-බැප්ටීස්ට පෝකිලන් ; (බව්තිස්මය ජනවාරි 15, 1622 – පෙබරවාරි 17, 1673) යනු ප්‍රංශ ජාතික නාටක රචකයෙක් හා නළුවෙකු වූ අතර බටහිර සාහිත්‍යයේ විශිෂ්ටතම ප්‍රහසන විශාරදයන් අතුරින් එකෙකු ලෙසින් සැලකෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=මොල්ය්ඈ&oldid=224240" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි