නිකොලස් මිනියා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ස්වයං-ආලේඛ්‍ය චිත්‍රයක්

නිකොලස් මිනියා (1606–1668) යනු ප්‍රංශ සිත්තරෙකි. ඔහුගේ සක්‍රීය දිවියෙන් බෙහෝ කාලයක් ඇවිනොන්හී ගත කල අතර පියර් මිනියාගේ වැඩිමහල් සොහොයුරා වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=නිකොලස්_මිනියා&oldid=224239" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි