Jump to content

මූසා බල්බිසියානා

විකිපීඩියා වෙතින්

මූසා බල්බිසියානා
The fruit of M. balbisianaබොහෝ බීජ සහිත මූසා බල්බිසියානා ගෙඩිය
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Plantae
ක්ලේඩය: Tracheophytes
ක්ලේඩය: Angiosperms
ක්ලේඩය: Monocots
ක්ලේඩය: Commelinids
ගෝත්‍රය: Zingiberales
කුලය: Musaceae
ගණය: Musa
Section: Musa sect. Musa
විශේෂය: ''M. බල්බිසියානා''
ද්වීපද නාමය
Musa බල්බිසියානා
Colla, 1820[2]
Original native ranges of the ancestors of modern edible bananas: M. acuminata is shown in green and M. balbisiana in orange.[3]
Synonyms[4]
  • M. bakeri Hook.f.
  • M. brachycarpa Backer
  • M. dechangensis J.L.Liu & M.G.Liu
  • M. liukiuensis (Matsum.) Makino ex Kuroiwa
  • M. × paradisiaca var. granulosa G.Forst.
  • M. pruinosa (King ex Baker) Burkill
  • M. × sapientum var. pruinosa (King ex Baker) A.M.Cowan & Cowan

මූසා බල්බිසියානා, සරලව ඇටි කෙසෙල් ලෙසද හඳුන්වනු ලබන්නේ වල් වර්ගයේ කෙසෙල් විශේෂයකි. එය "Musa acuminata" සමඟ නූතන වගා කරන ලද කෙසෙල් වල මුතුන් මිත්තන්ගෙන් එකකි.

විස්තරය

[සංස්කරණය]

දුර්ලභ කෙසෙල් ප්‍රභේදයකි. ගම්බද ප්‍රදේශවල දක්නට ඇත. ව්‍යාජ කඳ කොළ පැහැතිය‍. ව්‍යාජ ක‌‌ඳේ රතු පාටට හුරු දම් පාට පැල්ලම් ඇත. ව්‍යාජ කඳ මීටර් 3-3.2 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.3-1 උස්ව වැඩේ. පත්‍ර නටුව පිටතට වක් වී නොමැත. පත්‍රයේ මැද නාරටිය කොළ පැහැතිය‍. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය. කෙසෙල් මුහය රතුපාටට හුරු දම් පාටය. ‌ කෙසෙල් ‌ගෙඩියේ බීජ ඇත. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. මෙම කෙසෙල් ප්‍රභේදයේ ඉහළ ඖෂධීය වටිනාකමක් පවතී.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Allen, R. (2019). "Musa balbisiana". IUCN Red List of Threatened Species. 2019: e.T111907032A111907034. doi:10.2305/IUCN.UK.2019-3.RLTS.T111907032A111907034.en. සම්ප්‍රවේශය 19 November 2021.
  2. ^ සැකිල්ල:BioRef
  3. ^ Edmond de Langhe & Pierre de Maret (2004). "Tracking the banana: its significance in early agriculture". In Jon G. Hather (ed.). The Prehistory of Food: Appetites for Change. Routledge. p. 372. ISBN 978-0-203-20338-5.
  4. ^ "Build checklist for Musa". World Checklist of Selected Plant Families. Royal Botanic Gardens, Kew. සම්ප්‍රවේශය 2013-01-22.
"https://si.wikipedia.org/w/index.php?title=මූසා_බල්බිසියානා&oldid=707050" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි