ඒක බීජ පත්‍රී ශාක
Appearance
Monocotyledons කාලීන ව්‍යාප්තිය:
| |
---|---|
Diversity of monocots which includes wheat (Triticum), taro (Colocasia esculenta), date palm, (Phoenix dactylifera), Zostera marina, lily (Lilium), Pandanus heterocarpus, and ginger (Zingiber officinale) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
ක්ලේඩය: | Tracheophytes |
ක්ලේඩය: | Angiosperms |
ක්ලේඩය: | Monocots |
Type genus | |
Lilium | |
Orders | |
Synonyms | |
බීජවල බීජපත්‍ර එකක් පමණක් දැකිය හැකි ශාක ඒකබීජ පත්‍රී ශාක ලෙස හදුන්වනු ලබයි. මේ සදහා උදාහරණ වශයෙන් පොල්, තල්, පුවක් වැනි ශාකයන් දැක්විය හැකිය. මේ ශාකයන්ගේ දැකිය හැකි විශේෂ ලක්ෂණ කිහිපයක් ඇත. එනම්,
- තන්තු මූල පද්ධතියක් තිබීම
- බීජයේ පියළි එකක් පමණක් තිබීම
- කද අතු වලට නොබෙදීම
- ත්‍රී අංකික පුෂ්ප තිබීම
- කළේ පහළ සිට ඉහළට යන තුරුම එකම සමාන තත්වයෙන් පැවතීම
- පත්‍රවල සමාන්තර නාරටි දක්නට තිබීම
සටහන්
[සංස්කරණය]- ^ In 1964, Takhtajan proposed that classes including Monocotyledons, be formally named with the suffix -atae, so that the principle of typification resulted in Liliatae for monocotyledons.[5] The proposal was formally described in 1966 by Cronquist, Takhtajan and Zimmermann,[1] from which is derived the descriptor "liliates".
- ^ Tropicos gives an earlier authority, J.H. Schaffn. 1911
- ^ Cronquist[1] attributes this term to De Candolle as DC. 1818 Syst. 1: 122[8]