මුවා
Jump to navigation
Jump to search
මෙම ලිපිය රෝමන්ථක සත්ත්වයා පිළිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, මුවා (බහුරුත්හරණය) බලන්න.
මුවා කාලීන ව්‍යාප්තිය: මුල්කාලීන ඔලිගොසීන–මෑතකාලය | |
---|---|
![]() | |
Cervidae කුලයට අයත් සාමාජිකයන් කිහිප දෙනකුගේ පින්තූර (ඉහළ වමේ සිට දක්ෂිණාවර්තව) - රතු මුවා, sika deer, barasingha, පිනි මුවා සහ සුදු-වලගැති මුවා. | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
අධෝවර්ගය: | Eutheria |
ගෝත්‍රය: | Artiodactyla |
උපගෝත්‍රය: | Ruminantia |
අධෝගෝත්‍රය: | Pecora |
කුලය: | Cervidae ගෝල්ඩ්ෆස්, 1820 |
උපකුල | |
![]() | |
Combined native range of all species of deer |
මුවා ක්‍ෂීරපායී සිවුපාවෙකි. ශාක භක්ෂයන් වන මුවන් Cervidae සත්ත්ව පවුලට ඇයත්වේ. මොවුන් ලොව පුරා ව්‍යප්තව ඇත. පහත සිතියමෙන් ලොව පුරා මුවන්ගේ ව්‍යාප්තිය දක්වා ඇත. තිත්මුවන්, පිනිමුවන්, ඕලුමුවන් ආදී විවිධ විශේෂ රාශියක් ඇත. ලැජ්ජාශීලීය.