මුගුර
Jump to navigation
Jump to search
ගොනුව:Female fighers fighting with Mugura.jpg
කෙටි මුගුරු සටනක නිරතවන අංගම් සටන් ශිල්පිනයන් දෙදෙනෙක්
තරමක් දිග සුවිශේෂී ලී වර්ගයක් භාවිතා කොට පදම් කොට සකස් කර ගන්නා සටන්වලදී භාවිතා වන සටන් ආයුධයකි.මෙයින් කරන හරඹ මුගුරු හරඹ ලෙස හැඳින්වෙයි.අංගම්පොර සටන්කලාවේ මුගුරු වර්ග කිහිපයක් ඇත.