මිස්ටර් ක්වීන්
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. |
රැජින මහත්මිය | |
---|---|
මෙලෙසද හැඳින්වේ | Mr. Queen |
ප්‍රභේදය | ඉතිහාසය රොමෑන්තික හාස්‍යය ෆැන්ටසිය ශරීර හුවමාරුව |
තැනුවේ | Studio Dragon |
රචනය කලේ | පාක් ගයි-ඕකේ චෝයි අහ්-ඉල් |
අධ්‍යක්ෂණය කලේ | යූන් සුං-සික් |
රඟපෑම | ෂින් හෙයි-සුන් කිම් ජුන්ග්-හ්යන් බා ජොං-ඕකේ කිම් තේ-වූ සොල් ඉන් අහ් නා ඉන්-වු |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 20 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | ලී චෑන්-හෝ |
නිෂ්පාදක(යෝ) | හැම් ජියොන්ග් යෙප්කි ම් ඩොං-හ්යුන්හ න් ක්වාං-හෝ ජියොන් ග්යු-අහ් |
ධාවන කාලය | විනාඩි 80-90 |
නිෂ්පාදන සමාගම | Crave Works YG Entertainment |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | tvN |
රූප ආකෘතිය | HDTV |
මුල් ධාවනය | 12 දෙසැම්බර් 2021 | – 14 පෙබරවාරි 2021
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
රැජින මහත්මිය (කොරියානු: 철인왕후; ප්‍රරෝ: Cheorinwanghu) යනු 2020-2021 දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවක් වන අතර එය ෂින් හයි-සන් සහ කිම් ජුන්ග්-හ්යුන් රංගනයෙන් දායක වේ.[1][2] එය 2020 දෙසැම්බර් 12 සිට 2021 පෙබරවාරි 14 දක්වා රූපවාහිනියේ විකාශය විය.[3]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Queen Cheorin What Are The Expected Release Date? And What You Should Know About The Show?". July 25, 2020. Archived from the original on October 23, 2020. සම්ප්‍රවේශය October 20, 2020.
- ↑ "Queen Cheorin (Korean Drama - 2020) - 철인왕후". HanCinema. Archived from the original on October 9, 2020. සම්ප්‍රවේශය October 20, 2020.
- ↑ "Mr. Queen (2020)". CJ Entertainment. Archived from the original on January 8, 2021. සම්ප්‍රවේශය November 16, 2020.
බාහිර සබැදුම්[සංස්කරණය]
- නිල වෙබ් අඩවිය (කොරියානු බසින්)
- මිස්ටර් ක්වීන් ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.