යෝජිත සිංහල අක්ෂර මාලාව

විකිපීඩියා වෙතින්


යෝජිත සිංහල අක්‍ෂර මාලාව[සංස්කරණය]

යෝජිත සිංහල අක්‍ෂර මාලාව(75)

ස්වර (21)


අ(a) ආ(aa) ඉ(i) ඊ(ii) උ(u) ඌ(uu) ඍ(rui) ඎ(ruui) ඏ(lui) ඐ(luui)

ඇ(ae) ඈ(aeh) එ(e) ඒ(ee) ඔ(o) ඕ(oo) ඓ(ai) ඖ(au) අං(ang) අඃ(aħ) අ'(ə)


ව්‍යංජනාක්‍ෂර (41)


ක(ka) ඛ(kha) ග(ga) ඝ(gha) ඞ(ňa) ඟ(ğga)

ච(ca) ඡ(cha) ජ(j) ඣ(jha) ඤ(ña) ඥ(jña)

ට(ța) ඨ(țha) ඩ(đa) ඪ(đha) ණ(ńa) ඬ(ğđa)

ත(ta) ථ(tha) ද(da) ධ(dha) න(na) ඳ(ğda)

ප(pa) ඵ(pha) බ(ba) භ(bha) ම(ma) ඹ(ğba)

ය(ya) ර(ra) ල(la) ව(va) ළ(ļa)

ශ(şa) ෂ(sha) ඦ(za) ස(sa) හ(ha) ෆ(fa)


ආවශ්‍යක සංයුක්තාක්‍ෂර(13)


ක්‍ව(kwa) ක්‍ෂ(ksha) ග්‍ධ(gdha) ට්‍ඨ(țțha) ත්‍ව(twa) ත්‍ථ(ttha) ද්‍ධ්(ddha) න්‍ථ(ntha) න්‍ද(nda) න්‍ධ(ndha) ර්‍ (r) ්‍ර (r) ්‍ය(y)


ක(ka) කා(kaa) කි(ki) කී(kii) කු(ku) කූ(kuu) කෘ(krui) කෘෘ(kruui) කෟ(klui) කෳ(kluui) කැ(kae) කෑ(kaeh) කෙ(ke) කේ(kee) කො(ko) කෝ(koo) කෙෙ(kai) කෞ(kau) කං(kang) කඃ(kaħ) ක'(kə) ක්‍ර(kra) ර්‍ක(rka) ක්‍ය(kya)