මිලාන්

විකිපීඩියා වෙතින්
මිලාන්
මිලානෝ  (ඉතාලි)
කොමූනෙ
කොමූනෙ ඩි මිලානෝ
ඉහළ සිට දක්ෂිණාවර්තව: පෝර්ටා නොවෝවා, ස්ෆොර්සා මාළිගය, ලස්කාලා, ගැලෙරියා වික්ටෝරියෝ එමනුවේලෙ II, මිලානෝ චෙන්ට්‍රාලේ දුම්රිය ස්ථානය, සාමයේ අරුක්කුව සහ මිලාන් ආසන දෙව්මැදුර.
රටඉතාලිය
ප්‍රදේශයලොම්බාර්ඩි

මිලාන් යනු උතුරු දිග ඉතාලියෙහි නගරයක් වන අතර, ලොම්බාර්ඩි පරිපාලන ප්‍රදේශයෙහි අගනුවරද, රෝමයෙන් පසුව නියමාකාරයෙන් සැලකූ විට ඉතාලියෙහි දෙවනතම වඩාත් ජනාකීර්ණ නගරයද වෙයි. අනුරූප අගනගරයෙහි එම අගයට වඩා විශාල දදේනි අගයක් සහිත යුරෝපියානු සංගමයෙහි එකම නගරය වෙයි. බටහිර රෝමානු අධිරාජ්‍යයෙහි, මිලාන් ආදිපාද දනව්වෙහි සහ ලොම්බාර්ඩි–වෙනේෂියා රාජධානියෙහි ද අග නගරය ලෙසින් මිලාන් පැවතුනි. නියමාකාර නගරයෙහි ජනගහනය 1.4 මිලියන පමණ වන අතර[1] එහි නාගරිකය තුල වැසියෝ 3.26 මිලියන වෙති.[2]

  1. "Statistiche demografiche ISTAT". demo.istat.it. Archived from the original on 24 July 2019. සම්ප්‍රවේශය 2019-11-23.
  2. "Public Data". istat.it. Archived from the original on 13 ජූනි 2020. සම්ප්‍රවේශය 23 ඔක්තොම්බර් 2018.
"https://si.wikipedia.org/w/index.php?title=මිලාන්&oldid=486899" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි