මිනුම් උපකරණ

විකිපීඩියා වෙතින්
ට්වෙන්ටි තවුසන්ඩ් ලීග්ස් අන්ඩර් ද සී නමැති ප්‍රබන්ධයෙහි කපිතාන් නෙමෝ සහ මහාචාර්යය ඇරොන්නැක්ස් විසින් මිනුම් උපකරණ පිළිබඳ ආවර්ජනයක යෙදෙමින්

මිනුම් උපකරණයක් යනු, භෞතික රාශියක් මැනීම සඳහා භාවිතා කරන උපකරණයකි. භෞතීය විද්‍යාවන්හීදී, තත්ත්ව සහතික කිරීමේදී සහ, ඉංජිනේරු විද්‍යාවෙහිදී, මිනුම වනාහී, සත්‍ය-ලෝකයෙහි වස්තූන්ගේ සහ සිද්ධීන්ගේ භෞතික රාශීන් ලබාගෙන ඒවා සංසන්දනය කිරීමේ ක්‍රියාවයි. ප්‍රතිෂ්ඨාපිත සම්මත වස්තූන් සහ සිද්ධි, ඒකක ලෙසින් භාවිතා කෙරෙන අතර, මිනුම් කාර්යාවලියෙහි ප්‍රතිඵලය වන්නේ, අධ්‍යයනයට ලක්ව ඇති අයිතමය සහ නිර්දිෂ්ට මිනුම් ඒකකය සංසන්දනය කෙරෙන සංඛ්‍යාවකි.


ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මිනුම්_උපකරණ&oldid=519100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි