මිද්දෙනිය

විකිපීඩියා වෙතින්

මිද්දෙනිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. කටුවන ප්‍රාදේශීය සභාවට අයත් වන මෙම නගරය වීරකැටිය, කටුවන හා ඇඹිලිපිටිය නගර වලට මැදිව පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=මිද්දෙනිය&oldid=353045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි