මිං නිල හිස්වැස්ම

විකිපීඩියා වෙතින්

චීනයේ මිං රාජවංශ යුගයේ හන් චීන නිලධාරීන්ගේ හිස්වැස්ම දෙපසින් එල්ලෙන තුනී කළු පැහැ පියාපත් දෙකක් වැනි ඕවලාකාර පෙති දෙකකින් සමන්විත කළු තොප්පියක් විය. මෙය වුෂමාඕ (烏紗帽 හෙවත් චාරිත්‍රානුකූලව ෆුතෞ 襆頭) ලෙස හැඳින්විණි. දා මිං හුයි දියෑන් (大明會典) අනුව, විවාහ මංගල්‍යයන්ට සහභාගී වීම හෝ වංශවත් පවුල්/ නිලධාරීන් සම්බන්ධ වන උත්සව හැරුණු විට සෙසු අවස්ථාවල දී සාමාන්‍ය ජනයාට මෙය පැළඳීම තහනම් විය.

වුෂමාඕ (烏紗帽) සහ මැන්ඩරින් සමචතුරස්‍ර සහිත ලෝගු පැළඳි නිලධාරීන් නිරූපිත මිං රාජවංශ සිතුවමක්
ජපානයේ ටොයොටොමි හිදෙයොෂි වුෂමාඕ (烏紗帽) ආභාසය ලත් හිස්වැස්මක් පැළඳ සිටින අයුරු
කොරියාවේ සිම් හ්වන්-ජි ඔසමෝ (烏紗帽) ආභාසය ලත් හිස්වැස්මක් පැළඳ සිටින අයුරු

මේවාත් බලන්න[සංස්කරණය]

සැකිල්ල:Types of Han Chinese clothing

සැකිල්ල:China-hist-stub සැකිල්ල:Clothing-stub

"https://si.wikipedia.org/w/index.php?title=මිං_නිල_හිස්වැස්ම&oldid=508899" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි