මෑ
Appearance
මෑ | |
---|---|
මෑ ඇට, කරලක් තුළ පිහිටයි. | |
මෑ පැළය: Pisum sativum | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | ශාක |
: | Vascular plant |
Clade: | සපුෂ්ප ශාක |
Clade: | Eudicots |
Clade: | Rosids |
ගෝත්‍රය: | Fabales |
කුලය: | Fabaceae |
උපකුලය: | Faboideae |
Genus: | මෑ L. |
විශේෂය: | P. sativum |
ද්වීපද නාමය | |
Pisum sativum L. | |
පර්යාය නාම(ය)[1] | |
|
මෑ යනු බොහෝ විට Pisum sativum නම් කරල් ශාකයේ කුඩා ගෝලාකාර ඇට හෝ ඇට සහිත කරල වේ. එක් කරලක කොළ හෝ කහ පැහැති ඇට කිහිපයක් පවතියි. උද්භිද විද්‍යාවට අනුව, ඇට සහිත වීම සහ මෑ මලෙහි ඩිම්බකෝෂයෙන් හටගන්නා නිසා නිසා,[2] මෑ කරල පළතුරකි. ආහාරයට ගත හැකි ඇට වර්ග වන, pigeon pea (Cajanus cajan), කව්පි (Vigna unguiculata), සහ Lathyrus වල විශේෂ කිහිපයක් ඇතුළුව Fabaceae ඇට වර්ග බොහෝමයක් මෙම නමින්ම හැඳින්වේ.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "The Plant List: A Working List of All Plant Species". සම්ප්‍රවේශය 7 March 2015.
- ^ Rogers, Speed (2007). Man and the Biological World Read Books. pp. 169–170. ISBN 978-1-4067-3304-4. Retrieved on 2009-04-15.