මැරිලින් මොන්රෝ

විකිපීඩියා වෙතින්

මැරිලින් මොන්රෝ
මොන්රෝ 1953දී පමණ
මොන්රෝ 1953දී පමණ
උපත
නෝර්මා ජීන් මෝර්ටෙන්සන්

ජුනි 1, 1926(1926-06-01)
මිය යාමAugust 5, 1962(1962-08-05) (වයස 36)
මිය යාමට හේතුවබාර්බිටියුරේට් අධිමාත්‍රණය
සතපවන ලද තැනවෙස්ට්වුඩ් ගම්මාන අනුස්මරණ උද්‍යාන සුසාන භූමිය
වෙනත් නම්නෝර්මා ජීන් බේකර්
රැකියාව
  • නිළියක
  • නිරූපිකාවක
  • ගායිකාවක
සක්‍රීය වසර1945–62
කලත්‍රයා(යන්)
වෙබ් අඩවියmarilynmonroe.com
අත්සන

මැරිලින් මොන්රෝ (උපත නෝර්මා ජීන් මෝර්ටෙන්සන්; ජූනි 1, 1926 – අගෝස්තු 5, 1962) යනු ඇමරිකානු නිළියක, නිරූපිකාවක සහ ගායිකාවකි. ඇය වඩාත් ප්‍රචලිත වූයේ ප්‍රහසන "ගොළු බ්ලොන්ඩ්" චරිත නිරූපණය නිසායි. 1950 දශකයේ වඩාත්ම ජනප්‍රිය ලිංග සංකේතයක් වූ ඇය ලිංගිකභාවය කෙරෙහි යුගයේ අනන්‍යතාවයේ සංකේතයක් ලෙස ද සැලකේ. දශකයක් පුරා පමණක් ඇය චිත්‍රපට නම්පෙළවල්හි ඉහළින්ම පසුවූ නිළිය වුවද, 1962 ඇගේ අනපේක්ෂිත මරණය සිදුවන විට ඇගේ චිත්‍රපට වාර්තා කළ ආදායම $ මිලියන 200ක් විය.[1] ඇගේ මරණින් පසු අඩ සියවසකට අධික කාලයක් පුරා ඇය ප්‍රමුඛ ජනප්‍රිය සංස්කෘතියේ සංකේතයක් ලෙස සැලකිණි.Script error: The function "sfnm" does not exist.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Hertel, Howard; Heff, Don (August 6, 1962). "Marilyn Monroe Dies; Pills Blamed". Los Angeles Times. Tribune Publishing. සම්ප්‍රවේශය September 23, 2015.


"https://si.wikipedia.org/w/index.php?title=මැරිලින්_මොන්රෝ&oldid=439626" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි