මාල දිවයිනෙහි බුද්ධාගම

විකිපීඩියා වෙතින්
මාල දිවයිනෙන් හමුවූ ඓතිහාසික බුද්ධ ප්‍රතිමාවක් 2001දි කොළඹ පිහිටි ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙමින්

අවම වශයෙන් පොයු 12වන සියවස වන තෙක් හෝ, මාල දිවයිනෙහි බුද්ධාගම, එහි අතිප්‍රමුඛ ආගම විය. තරඟකාරී සිද්ධාන්තයන් කිහිපයක් පැවතුනද දිවයින් වලට බුද්ධාගම පැමුණුනේ කෙසේදැයි පැහැදිලි නැත. මෙයින් අතිප්‍රමුඛ මතය වන්නේ, අතිප්‍රමුඛ ලෙසින් බෞද්ධ රටක් වූ අසල්වැසි ශ්‍රී ලංකාව වෙතින් පැතිරුණු සිංහල ජනයා හා සමග මෙය සිදුවූ බවයි.