මාර්ගඵල

විකිපීඩියා වෙතින්
ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

බුදු දහමේ මාර්ගඵල සතර පුද්ගලයෙකුට අරහත් බව සඳහා වන ප්‍ර‍ෙව්ශයන්ගේ ප්‍රමාණයන් සතරයි. මෙම අදියරයන් හතර වන්නේ සෝතාපන්න (සෝවාන්), සකෘදාගාමී, අනාගමි හා අරහත් වේ.

බුදු දහමේ ඉතා වැදගත් සංකල්පයකි..


පෘතඃජන[සංස්කරණය]

සාමාන්‍ය පුද්ගලයා හෙවත් පුතක්ජනයා සංසාරයේ නිමා නොවන වෙනස්කම් වලින් බැද තබනු ලැබේ. ඔහුගේ රුචි අරුචිකම් මත පිං පවු සිදු කරමින්, ඔහු විසින් සිදු කල ක්‍රියාවන්ට අනුව දෙව්ලොව හෝ අපායේ (උසස් හෝ පහත් තත්ව වල) උපදී. ඔහුට තමාගේ මනස හා චර්යාවන් සම්බන්ධයෙන් පවතින්නේ අඩු පාලනයක් නිසා ඔහුගේ ගමනාන්තය අහඹු / අක්‍රමවත් වන අතර විශාල දුක් වේදනාවන්ට යටත් වේ. සාමාන්‍ය පුද්ගලයා ධර්මයේ අවසාන සත්‍ය අත්විද නොමැති අතර එබැවින් ඔහුගේ දුෂ්කරතාවයට (සසර ගමනට) අවසානයක් සොයා ගැනීමේ ආකාරයක් නොමැත.


ආර්ය පුද්ගලයෝ[සංස්කරණය]

මාර්ගඵල
(according to the Sutta Piaka[1])

මාර්ග
ඵලය[2]

නැසූ
කෙලෙස්

භව
(නිර්වානාවබෝධය දක්වා ඉතිරවී ඇති)

සෝවාන්

1. සක්කාය දිට්ඨි

       	2. විචිකිච්ඡා

3. සීලබ්බත පරාමාස

lower
fetters

up to seven more times as
a human or in a heaven

සකෘදාගාමී[3]

once more as
a human

අනාගාමී

4. කාම රාග
5. පටිඝ

once more in
a pure abode

මහරහත්

6. රූප රාග
7. අරූප රාග
8. මාන
9. උද්ධච්ඡ
10. අවිද්‍යා

higher
fetters

none

Source: Ñāṇamoli & Bodhi (2001), Middle-Length Discourses, pp. 41-43.


බුදුන් වහන්සේගේ මාර්ගය අවංකව අනුගමනය කිරීමට පටන්ගන්නා පුද්ගලයා සසරට බැද තබන බැමිවල රස සංයෝජන බැමි ලිහිල් කිරීම අත්විදින පුද්ගලයා ආර්ය පුද්ගලයෙක් බවට පත්වේ. ඔහු නුදුරු අනාගතයේදී (ජීවිත 7ක් තුල) මාර්ග ඵලයක්/සම්බෝධියක් අත්කර ගැනීම ඒකාන්තය. ඔහුගේ නිශ්චිත ගමනාන්තය (සසර ගමනේ කෙලවර) පාලනය කරනු ලබන්නේ ඔහු ලඟා කරගත් ප්‍රමාණය විසිනි.

කුමන සමාජයක් තුල හෝ කුමන කණ්ඩායමක් තුල වුවද තථාගතවරයන්ගේ අනුගාමිකයින් වන ශාවක සංඝයා වහන්සේලා උත්තරීතර/පරම හෙවත් ‍ශ්‍රේෂ්ඨ ලෙස සලකණු ලබයි. සංඝයා පිළිබඳ විශ්වාසයක් ඇති පුද්ගලයන්ට “ශ්‍රේෂ්ඨත්වය” යනු කුමක්ද යන්න පිළිබද විශ්වාසයක් පවතී. එසේම ශ්‍රේෂ්ඨත්වය පිළිබද විශ්වාසයක් ඇති පුද්ගලයන්ගේ ප්‍රතිඵලයද ශ්‍රේෂ්ඨත්වයයි. තථාගතයන් වහන‍්සේගේ අනුගාමිකයන් ශාවක සංඝයා නම් .එනම්, ආර්ය සංඝයා වහන්සේලා යුගල වශයෙන් ගත්කල සතර කි, තනි පුද්ගලයන් වශයෙන් ගත්කල අට කි. එය පහත පරිදි දැක්විය හැක.

  1. සෝවාන් මාර්ගය
  2. සෝවාන් සමාපත්තිය
  3. සකෘදාගාමී මාර්ගය
  4. සකෘදාගාමී සමාපත්තිය
  5. අනාගාමී මාර්ගය
  6. අනාගාමී සමාපත්තිය
  7. ආර්යන් මාර්ගය
  8. ආර්යන් සමාපත්තිය
  1 සෝතාපන්න මාර්ග ඵලය - පළමු බන්ධන තුන (එනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාශ) ප්‍රහානය කිරීම. ඔවුන් නිවන් අවබෝධයට පෙර උපරිම වශයෙන් හත්වතාවක් කාම ලෝකයේ ඉපදිය හැක.
  2 සකෘදාගාමි මාර්ග ඵලය - පළමු සංයෝජන තුන ට අමතරව කාමරාග පටිඝ යන දෙකෙහි ඕලාරිකබව තුනීකිරීමෙන් සකෘදාගාමි ඵලයට පත්වේ.
   3අනාගාමී මාර්ග ඵලය -පංච ඕරම්භාගීය සංයෝජන ප්‍රහීනකිරීමෙන් අනාගාමී මාර්ග ඵලයට පත්වේ මොවුන් නැවත කාමලෝකයේ උප්පත්තියක් නොලබයි රූපී අරූපී භවයන්හි ඉපිද එහිදීම අර්හත්වයට පත්වී පිරිනිවන් පාන්නාහුය
    4 අර්හත් - දශ සංයෝජනයන් ප්‍රහීන කිරීමෙන් නිර්වානය සාක්ෂාත් කරගත් ආර්ය උත්තමයන් මෙනමින් හැදින්වේ ඔවුන්ගේ නැවත ඉපදීමක් නැත
  1. See, for instance, the "Snake-Simile Discourse" (MN 22), where the Buddha states:

    '... [F]or those who are arahants, free of taints, who have accomplished and completed their task, have laid down the burden, achieved their aim, severed the fetters binding to existence, who are liberated by full knowledge, there is no (future) round of existence that can be ascribed to them.... [T]hose monks who have abandoned the five lower fetters will all be reborn spontaneously (in the Pure Abodes) and there they will pass away finally, no more returning from that world.... [T]hose monks who have abandoned three fetters and have reduced greed, hatred and delusion, are all once-returners, and, returning only once to this world, will then make an end of suffering.... [T]hose monks who have abandoned three fetters, are all stream-enterers, no more liable to downfall, assured, and headed for full Enlightenment.' (Nyanaponika, 2006)

  2. The "fruit" (Pali: phala) is the culmination of the "path" (magga). Thus, for example, the "stream-enterer" is the fruit for one on the "stream-entry" path; more specifically, the stream-enterer has abandoned the first three fetters, while one on the path of stream-entry strives to abandon these fetters.
  3. Both the stream-enterer and the once-returner abandon the first three fetters. What distinguishes these stages is that the once-returner additionally attenuates lust, hate and delusion, and will necessarily be reborn only once more.
"https://si.wikipedia.org/w/index.php?title=මාර්ගඵල&oldid=443871" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි