ආර්ය පුද්ගලයෝ (බුදු දහම)
Jump to navigation
Jump to search
බුදු දහමට අනුව සසරට බැද තබන බැමි වල රස සංයෝජන බැමි ලිහිල් කිරීමට උත්සාහ දරන (මාර්ගස්ථ) සහ සංයෝජන බැමි ලිහිල් කිරගත් (ඵලස්ථ) පුද්ගලයෝ ආර්ය පුද්ගලයෝ ලෙස හැඳින්වේ. ආර්ය පුද්ගලයෝ වර්ග 9කි.
- සෝවාන් මාර්ගස්ථ පුද්ගලයෝ
- සෝවාන් ථලස්ථ පුද්ගලයෝ
- සකෘදාගාමී මාර්ගස්ථ පුද්ගලයෝ
- සකෘදාගාමී ථලස්ථ පුද්ගලයෝ
- අනාගාමී මාර්ගස්ථ පුද්ගලයෝ
- අනාගාමී ථලස්ථ පුද්ගලයෝ
- අරහත් මාර්ගස්ථ පුද්ගලයෝ
- අරහත් ථලස්ථ පුද්ගලයෝ