මායා (1984 චිත්‍රපටිය)

විකිපීඩියා වෙතින්
(මායා (3D film) වෙතින් යළි-යොමු කරන ලදි)
මායා
Maya
අධ්‍යක්‍ෂණයසුමිත්‍රා පීරිස්
රචනයතිස්ස අබේසේකර
තිර රචනයතිස්ස අබේසේකර
කතාවස්තුවමානෙල් අබේරත්නගේ මායා කෘතිය ඇසුරිනි
නිශ්පාදනයසුමිත්‍රා පීරිස්
සිනෙමාරූපණයඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණයලාල් පියසේන
සංගීතයප්‍රේමසිරි කේමදාස
Production
company
හොංකොං කලර් මූවි ලැබ් විජය චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • සැප්තැම්බර් 28, 1984 (1984-09-28)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

ගීතයන්[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ

  1. හිම කුමාරි – බිංදු බිංදු හිම වැටුනට – නිරාශා පෙරේරා

රංගනය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරා
  • කැමරා සහාය කේ. ඒ. ධර්මසේන
  • සංස්කරණය සහාය වෙලේගෙදර රණසිංහ
  • ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් / එම්. සත්‍යනාදන්
  • සම්බන්ධීකරණය - රමණී සුමනවර්ධන
  • කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා
  • විදුලි කාර්මික – යාපා ජයවර්ධන නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
  • නිශ්චල ඡායාරූප – රාජ් පෙරේරා, බෝධි විජේසිංහ
  • නිෂ්පාදන කළමනාකරණය – මයිකල් මුස්ටාච්
    • නිෂ්පාදන කෘත්‍යාධිකාරි – රාජ් පෙරේරා
  • ධාවන කාලය – විනාඩි 110 – දිග අඩි 9887

ප්‍රදර්ශනය[සංස්කරණය]

  • ප්‍රදර්ශනය – පස්වන ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමා ශාලා 11 කදී
  • ආරම්භක සිනමා ශාලා - මැජෙස්ටික් – බම්බලපිටිය, ලිඩෝ - බොරැල්ල, මෙට්රෝ - නුගේගොඩ, මේකලා - ගම්පහ, බ්‍රෝඩ්වේ - මාතර, සමුද්‍ර – වත්තල, ටවර් - මොරටුව, අනුර – අම්බලන්ගොඩ, වෙම්බ්ලි - මහනුවර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, මිලානෝ - කෑගල්ල
"https://si.wikipedia.org/w/index.php?title=මායා_(1984_චිත්‍රපටිය)&oldid=374639" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි