Jump to content

මාංශ භක්ෂක ශාක

විකිපීඩියා වෙතින්

මාංශ භක්ෂක කියූ සැනින් අපට මතකයට එන්නේ සිංහයා කොටියා වැනි මාංශ මාංශ භක්ෂක සතුන්ය. නමුත් මාංසවල පෝෂ්‍ය කොටස් තමන්ගේ පැවැත්මට ආහාර ලෙස ලබා ගන්නා ශාක වර්ගද ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=මාංශ_භක්ෂක_ශාක&oldid=731149" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි