මස් කන ගස්

විකිපීඩියා වෙතින්

තම පැවැත්මට අවශ්‍ය පෝෂක ද්‍රව්‍යයන් ලබා ගැනීමට කුඩා සත්වවිශේෂ, විවිධ උපක්‍රම මගින්  අල්ලා ගැනීමට අනුවර්තනය වූ  ශාක පොදුවේ මාංශ භක්ෂක ශාක  යනුවෙන් හඳුන් ලබයි.

ශ්‍රීලංකාවේදී දක්නට ලැබෙන බාඳුරා, කඳුලැස්ස, හා නිල්මොනරැස්ස එවැනි  මාංශ භක්ෂක ශාක විශේෂයෝය.

ඇමෙරිකාවේ නැගෙනහිර වෙරල තීරයේ දක්නට ලැබෙන වීනස් ෆලයි ට්‍රැප් නමැති මෙම කුඩා ශාක විශේෂයද මෙවැනිම මාංශභක්ෂක ශාකවිශේෂයකි.

මෙම ශාකය ,  සතුන් අල්ලා ගැනීමට අනුවර්තනය වූ ආකර්ශනීය වර්ණයෙන් යුත් රසවත් මාංශමය පත්‍රාකාරකොටස වෙත පැමිණෙන කුඩා සතුන්,තම ග්‍රහණයට ගෙන මරණයට පත්කරනා අන්දම

"https://si.wikipedia.org/w/index.php?title=මස්_කන_ගස්&oldid=492703" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි