මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
Authorකර්තෘ සඳහන් නොවේ
Original titleමහ රහතුන් වැඩි මඟ ඔස්සේ දිවයින පුවත්පතේ ලිපි මාලාව
Cover artistවාසල සේනාරත්න
රටශ්‍රී ලංකා
බසසිංහල
Publisherඉන්ද්‍රජිත් සුබසිංහ
Media typeමුද්‍රිත
No. of books5 (List of books)
Websitehttp://rahathunwedimaga.lk/

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යනු දිවයින පුවත්පතේ පලවූ ලිපි මාලාවකි.[1]

කර්තෘ[සංස්කරණය]

මෙම ලිපිමාලාවේ කර්තෘ භික්‍ෂුවක් බව පමනක් සඳහන් වීය. පසුව මෙම ලිපි මාලාව ග්‍රන්ථ ලෙස එලි දැක්වුනු අතර ඒවායේද කර්තෘ නිර්නාමික භික්‍ෂුවක් බව සඳහන් විය. එවකට අප්‍රකට භික්‍ෂුවක් වූ රාජගිරියේ අරියඤාණ හිමි මෙම ලිපි මාලාවේ කර්තෘ බව වර්තමාන පිලිගැනීමයි.[තහවුරු කරන්න]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මහරහතුන් වැඩි මග ඔස්සේ-1". සරසවි පොත්හල විකිණුම් වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 16 ජූලි 2017. මහරහතුන් වැඩි මග ඔස්සේ දිවයින ඉරිදා සංග්‍රහය ලිපි මාලාව ඇසුරින් පල වූ කෘතියයි .