මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

විකිපීඩියා වෙතින්
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
කර්තෘකර්තෘ සඳහන් නොවේ
මුල් නාමයමහ රහතුන් වැඩි මඟ ඔස්සේ දිවයින පුවත්පතේ ලිපි මාලාව
කවර නිර්මාණ ශිල්පීවාසල සේනාරත්න
රටශ්‍රී ලංකා
බසසිංහල
ප්‍රකාශකඉන්ද්‍රජිත් සුබසිංහ
මාධ්‍ය ප්‍රභේදයමුද්‍රිත
ග්‍රන්ථ සංඛ්‍යාව5 (List of books)
වෙබ්අඩවියhttp://rahathunwedimaga.lk/

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යනු දිවයින පුවත්පතේ පලවූ ලිපි මාලාවකි.[1]

කර්තෘ[සංස්කරණය]

මෙම ලිපිමාලාවේ කර්තෘ භික්‍ෂුවක් බව පමනක් සඳහන් වීය. පසුව මෙම ලිපි මාලාව ග්‍රන්ථ ලෙස එලි දැක්වුනු අතර ඒවායේද කර්තෘ නිර්නාමික භික්‍ෂුවක් බව සඳහන් විය. එවකට අප්‍රකට භික්‍ෂුවක් වූ රාජගිරියේ අරියඤාණ හිමි මෙම ලිපි මාලාවේ කර්තෘ බව වර්තමාන පිලිගැනීමයි.[තහවුරු කර නොමැත]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මහරහතුන් වැඩි මග ඔස්සේ-1". සරසවි පොත්හල විකිණුම් වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 16 ජූලි 2017. මහරහතුන් වැඩි මග ඔස්සේ දිවයින ඉරිදා සංග්‍රහය ලිපි මාලාව ඇසුරින් පල වූ කෘතියයි .