මහානටි

විකිපීඩියා වෙතින්
මහානටි
මහානටි සඳහා සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්ෂණයනාග් අශ්වින්
නිෂ්පාදනයසී. අශ්විනී දත්
ස්වප්නා දත්
ප්‍රියංකා දත්
රචනයසායි මාධව් බුරා (තෙලිඟු)
මදන් කාර්කි (දෙමළ)
තිර රචනයසිද්ධාර්ත් සිවසාමි
රංගන ශිල්පීන්කීර්ති සුරේෂ්
දුල්කර් සල්මාන්
සමන්තා අක්කිනේනි
විජයි දේවරකොණ්ඩා
රාජේන්ද්‍ර ප්‍රසාද්
භානුප්‍රියා
සංගීතයමිකී ජේ. මයර්
සිනෙමාරූපණයඩැනී සැන්චෙස්-ලෝපෙස්
චිත්‍රාගාරයවෛජයන්ති මූවීස්
ස්වප්නා සිනෙමා
නිකුත්වූ දිනය(න්)9 මැයි 2018 (2018-05-09)
රටඉන්දියාව
භාෂාවතෙලිඟු

මහානටි (ඉංග්‍රීසි: මහා නිළිය) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු ඉන්දියානු නිළි සාවිත්‍රීගේ දිවිය අළලා නිර්මාණය වූ 2018 තෙලිඟු චරිතාපදාන කාලාන්තර චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය ක‍රන ලද්දේ නාග් අශ්වින් විසින් වන අතර නිෂ්පාදනය කරන ලද්දේ සී. අශ්විනී දත්ගේ වෙෙජයන්ති මූවීස් බැනරය යටතේ ය. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ කීර්ති සුරේෂ් විසිනි. දුල්කර් සල්මාන්, සමන්තා අක්කිනේනි, විජෙයි දේවරකොණ්ඩා,රාජේන්ද්‍ර ප්‍රසාද්, අක්කිනේනි නාග චෛතන්‍යා, මෝහන් බාබු, භානුප්‍රියා සහ ප්‍රකාශ් රාජ් සෙසු වැදගත් චරිත නිරූපණය කරති. චිත්‍රපටයේ සංගීත නිර්මාණය සිදුකරන ලද්දේ මිකී ජේ. මයර් විසිනි. 2017 මැයි මස නිෂ්පාදන කටයුතු දෙමළ සහ තෙලිඟු බසින් ඇරඹුණු අතර එහි මුදාහැරීම 2018 මැයි 9 සහ මැයි 11 දින සිදුවිය. මෙම චිත්‍රපටය මලයාලම් බසින් හඬකැවීම ද සිදුවිය.

කථාපුවත[සංස්කරණය]

මෙමගින් ඉන්දියාවේ 50-70 දශකයේ විශිෂ්ටතම නිළියක සහ පළමු ඉන්දියානු කාන්තා සුපිරි තරුව වූ සාවිත්‍රීගේ කථාපුවත නිරූපණය වේ.


චරිත නිරූපණය[සංස්කරණය]

Guest appearances

Actor N. T. Rama Rao appeared in the film and was recreated via motion capture.

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

  • මහානටි ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.
"https://si.wikipedia.org/w/index.php?title=මහානටි&oldid=545867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි