Jump to content

මහඔය උණුදිය ලිං

මහඔය උණුදිය ලිං
මහඔය උණුදිය ලිං is located in ශ්‍රී ලංකාව
මහඔය උණුදිය ලිං
මහඔය උණුදිය ලිං
මහඔය උණුදිය ලිං, ශ්‍රී ලංකාව තුළ පිහිටීම
Map
මහඔය උණුදිය ලිං, අන්තර් ක්‍රියාකාරී සිතියම
ඛණ්ඩාංක7°33′08″N 81°21′11″E / 7.5521°N 81.3530°E / 7.5521; 81.3530
වර්ගයඋණුදිය උල්පත
මහඔය උණුදිය ලිං

මහඔය උණුදිය ලිං ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය නගරයේ සිට කිලෝ මීටර 2ක් පමණ ඇතුලට වන්නට පිහිටා තිබේ. වෙනස් උෂ්ණත්වයන්ගෙන් සමන්විත වූ උණුදිය ලිං 7කින් යුක්ත මෙහි වැඩිම උෂ්ණත්වය සෙල්සියස් 55ක් පමණ වේ.[1]

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ප්‍රේමසිරි, H.M.R. (2006). ෆෝර්මේෂන් ඔෆ් හොට් වොටර් ස්ප්‍රින්ග්ස් ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). Engineer: Journal of the Institution of Engineers, Sri Lanka, 39(4). pp. 7–12.
"https://si.wikipedia.org/w/index.php?title=මහඔය_උණුදිය_ලිං&oldid=791120" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි