මයුර පිරිවෙණ
Jump to navigation
Jump to search
ශ්‍රී ලංකාවේ අනුරාධපුර ශ්‍රී මහා බෝධියට නිරිතදෙසින් පිහිටා ඇති මයුර පිරිවෙණ, අනුරාධපුර යුගයේ මහා විහාර සංකීර්ණයට අයත් මූලික අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙස සැළකේ. අතීත මූලාශ්‍ර අනූව පිරිවෙණ බුද්ධදාස රජු (ක්‍රි.ව. 340-368) සමයේ ගොඩනගන ලද්දක් වේ.[1]
1894 වර්ෂයේදී එච්.සී.පී. බෙල් මහතා විසින් මෙහි කැණීම් සිදුකර එතෙක් කඩා වැටී තුබූ ගල් කුළුණු නගා සිටවූ බව සඳහන්ය.[2]
මේවාද බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "අනුරාධපුර මහා විහාරීය මයුර පිරිවෙණ". අමේසිංලංකා. Retrieved 12 ජනවාරි 2016.
- ↑ හරිශ්චන්ද්‍ර, වලිසිංහ (1998). ද සැක්‍රඩ් සිටි ඔෆ් අනුරාධපුර, විත් ෆෝර්ටි-සික්ස් ඉලස්ට්‍රේෂන්ස්. නව දිල්ලිය: ඒෂියන් එඩියුකේෂනල් සර්විසස්. පි. 117. ISBN 81-206-0216-1. http://books.google.lk/books?id=aWv0A4abVyQC&pg=PA117-IA1&dq=Mayura+Pirivena&hl=en&sa=X&ei=7y7bT8fJIYTZrQfk26msCQ&ved=0CDIQ6AEwAA#v=snippet&q=Mayura%20Pirivena&f=false.
![]() |
Wikimedia Commons has media related to මයුර පිරිවෙණ. |