ශ්රී මහා බෝධිය
පෙනුම
ඹබට අවැසි ලිපිය තෝරාගන්න
- සිරි මහ බෝධිය, බුද්ධගයාව
- ශ්රී මහා බෝධිය, අනුරාධපුර - ශ්රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි ඇසතු වෘක්ෂයකි. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ අංකුර පැලයකි. එය මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින් සිටවූ සහ එසේ සිටවූ කාලය දන්නා පැරණිම වෘක්ෂයයි