මයිල්කාසල්

විකිපීඩියා වෙතින්
හේඩ්‍රියන්ගේ ප්‍රාකාරය මත, වානේ අට්ටාලය අසබඩ, මයිල්කාසල් 39 (නික් අටළුව) හි නෂ්ඨාවශේෂ.

මයිල්කාසල් යනු, රෝමානු අධිරාජ්‍යය සමයෙහිදී සෘජුකෝණාස්‍රාකාර ආරක්ෂක සැලැස්මක් ලෙසින් තැනුනු කුඩා බලකොටුවකි. ප්‍රධාන දේශසීමාවන් කිහිපයක්, නිදසුනක් වශයෙන් මහා බ්‍රිතාන්‍යයෙහි (රෝමානු සමයෙහිදී බ්‍රිටෑනියා ලෙසින් හැඳින්විණි) හේඩ්‍රියන්ගේ ප්‍රාකාරය ඔස්සේ, දළ වශයෙන් රෝමානු සැතපුම් එකකට එකක් බැගින් ඒවා තනන ලද අතර එනයින්ම මෙම නම ඒවාට ලැබිණි. (ඉංග්‍රීසියෙන් සැතපුමට භාවිතා වන්නේ මයිල් යන වචනයයි)

"https://si.wikipedia.org/w/index.php?title=මයිල්කාසල්&oldid=595379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි