මයිකල් බොන්ඩ්
මයිකල් බොන්ඩ් | |
---|---|
උපත | තෝමස් මයිකල් බොන්ඩ් 13 ජනවාරි 1926 නිව්බරි, බර්ක්ෂයර්, එංගලන්තය |
මියගිය දිනය | 27 June 2017 ලන්ඩනය, එංගලන්තය | (වයස 91)
ජාතිකත්වය | බ්‍රිතාන්‍යය |
රැකියාව | ගත්කතුවරයා |
සක්‍රීය වසර | 1945–2017 |
ප්‍රධාන නිර්මාණ | පැඩිංටන් බෙයාර් කථාමාලාව |
කලත්‍රයා(යන්) |
|
දරුවන් | 2 |
තෝමස් මයිකල් බොන්ඩ් CBE (13 ජනවාරි 1926 – 27 ජූනි 2017) යනු බ්‍රිතාන්‍ය ගත්කතුවරයෙකි. ඔහු වඩාත් පසිඳු වූයේ, අපිනාමික චරිතය විදහාදැක්වෙන පැඩිංටන් බෙයාර් කථාමාලාව ලිවීම වෙනුවෙනි. මිලියන 35 කට වැඩි පැඩිංටන් පොත් සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වී ඇති අතර ඒවායේ හමුවන චරිත චිත්‍රපට හා රූපවාහිනියෙහි විදහාදක්වා ඇත. ඔහුගේ පළමුවන පොත ප්‍රකාශයට පත් කෙරුණේ 1958 වසරෙහිදී වන අතර, අවසන් පොත 2017 දී එළිදැක්වෙමින් වසර 59 ක කාලපරාසයක් සනිටුහන් කෙරිණි. 2015 වසරෙහිදී රැජිණගේ උපන්දින සම්මාන පිරිනැමීමෙහිදී, බොන්ඩ් වෙත කමාන්ඩර් ඔෆ් දි ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර් ප්‍රදානය කෙරිණි.[1]
මුල් දිවිය
[සංස්කරණය]නිව්බරි, බර්ක්ෂයර් හිදී තෝමස් මයිකල් බොන්ඩ් උපන්නේ 1926 ජනවාරි 13 දිනදීය. ඔහු ඇතිදැඩි වූයේ රීඩිං, බර්ක්ෂයර්හිදී වන අතර, එහිදී කෝර්නිෂ් රිවේරියා එක්ස්ප්‍රස් දුම්රිය නැරඹීමට රීඩිං දුම්රිය ස්ථානය වෙත ඔහුගේ චාරිකාවන් නිසා දුම්රියන් වෙත ඔහුගේ ප්‍රියමනාප බව ඇරඹිනි. ඔහුගේ පියා තැපැල් සේවයෙහි කළමනාකරුවෙකු විය.
ගත්කතුවරයා
[සංස්කරණය]බොන්ඩ් විසින් ගත්කතුවරණය ඇරඹුවේ 1945 වසරෙහිදී යුද්ධ හමුදාව සමගින් කයිරෝවෙහි ස්ථානගතව සිටින විටදී වන අතර, ඔහුගේ පළමුවන කෙටිකතාව ලන්ඩන් ඔපීනියන් සඟරාවට විකුණන ලදි. ගිනි හතක මුදලක් මෙය වෙනුවෙන් ඔහුට ගෙවන ලද අතර, ඔහු සිතුවේ "ලේඛකයෙකු වීම එතරම් නරක නොවන බවය".[2]
සම්මාන
[සංස්කරණය]ළමා සාහිත්‍යයට ඔහුගේ දායකත්වයන් අගැයීමක් වශයෙන්, 1997 උපන්දින සම්මාන තුලදී, ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර් (ඕබීඊ) හී නිලධාරියෙකු ලෙසින් බොන්ඩ් පත්කෙරුණු අතර [3][4] 2015 උපන්දින සම්මාන තුලදී කමාන්ඩර් ඔෆ් දි ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර් යන්න ප්‍රදානය කෙරිණි (සීබීඊ).
පුද්ගලික දිවිය
[සංස්කරණය]බොන්ඩ් දෙවරක් විවාහ විය —1950 දී බ්‍රෙන්ඩා මේරි ජොන්සන් සමග විවාහ වූ අතර, ඇය වෙතින් 1970 ගණන් වලදී බොන්ඩ් වෙන් විය; ඉන්පසු, ඔහුගේ දික්කසාදය පිළිබඳ කටයුතු නිමවූ සැණින් පාහේ 1981දී සූසන් මාර්ෆ්‍රයි රෝජර්ස් සමගින් විවාහ විය. ඔහු හට දරුවන් දෙදෙනෙකු විය. [5]
මරණය
[සංස්කරණය]වසර 91 ක් ආයු වැළඳූ බොන්ඩ්, 2017 ජූනි 27 දිනදී ලන්ඩනයෙහිදී, මියගියේය. මරණයට හේතුව නොදැක්විණි. [6]
පුස්තක නාමාවලිය
[සංස්කරණය]පැඩිංටන් බෙයාර් කථාමාලාව
[සංස්කරණය]- 1958 අ බෙයාර් කෝල්ඩ් පැඩිංටන්. ලන්ඩනය: කොලින්ස්.[7]
- 1959 මෝ අබවුට් පැඩිංටන්. ලන්ඩනය: කොලින්ස්.
- 1960 පැඩිංටන් හෙල්ප්ස් අවුට්. ලන්ඩනය: කොලින්ස්.
- 1961පැඩිංටන් අබ්‍රෝඩ්. ලන්ඩනය: කොලින්ස්.
- 1962 පැඩිංටන් ඇට් ලාජ්. ලන්ඩනය: කොලින්ස්.
- 1964 පැඩිංටන් මාචර්ස් ඕන්. ලන්ඩනය: කොලින්ස්.
- 1966 පැඩිංටන් ඇට් වර්ක්. ලන්ඩනය: කොලින්ස්.
- 1968 පැඩිංටන් ගෝස් ටු ටවුන්. ලන්ඩනය: කොලින්ස්.
- 1970 පැඩිංටන් ටේක්ස් දි එයාර් . ලන්ඩනය: කොලින්ස්. අයිඑස්බීඑන් 0-0067-5379-5
- 1972 පැඩිංටන්ස් ගාඩ්න්. ලන්ඩනය: කොලින්ස්. අයිඑස්බීඑන් 0-394-82643-4
- 1973 පැඩිංටන්ස් බ්ලූ පීටර් ස්ටෝරි බුක් (සමහරවිට ‘‘පැඩිංටන් ටේක්ස් ටු ටීවී ලෙස හැඳින්වෙයි). ලන්ඩනය: කොලින්ස්. අයිඑස්බීඑන් 0-563-12356-7
- 1974 පැඩිංටන් ඔන් ටොප්. ලන්ඩනය: කොලින්ස්. අයිඑස්බීඑන් 0-00-675377-9
- 1975 පැඩිංටන් ඇට් ද ටවර්. ලන්ඩනය: කොලින්ස්. අයිඑස්බීඑන් 0-00-734141-5
- 1979 පැඩිංටන් ටේක්ස් ද ටෙස්ට්. ලන්ඩනය: කොලින්ස්. අයිඑස්බීඑන් 0-06-231240-5
- 1980 පැඩිංටන් ඔන් ස්ක්‍රීන්. ලන්ඩනය: කොලින්ස්. අයිඑස්බීඑන් 0-440-40029-5
- 1984 පැඩිංටන් ඇට් ද සූ. ලන්ඩනය: කොලින්ස්. අයිඑස්බීඑන් 0-00-664744-8
- 1986 පැඩිංටන් ඇට් ද පැලස්. නිව්යෝර්ක්: පුට්නම්. අයිඑස්බීඑන් 0-00-710440-5
- 1987 පැඩිංටන්ස් බිසි ඩේ. ලන්ඩනය: කොලින්ස්. අයිඑස්බීඑන් 0-00-181182-7
- 1992 අ ඩේ බයි ද සී අයිඑස්බීඑන් 0-00-674310-2
- 2001 පැඩිංටන් ඉන් ද ගාඩ්න්. ලන්ඩනය: කොලින්ස්. අයිඑස්බීඑන් 0-06-231844-6
- 2003 පැඩිංටන් ඇන්ඩ් ද ග්‍රෑන්ඩ් ටුවර්. ලන්ඩනය: කොලින්ස්. අයිඑස්බීඑන් 0-00-712313-2
- 2008 පැඩිංටන් රූල්ස් ද වේව්ස්. නිව්යෝර්ක්: හාපර්කොලින්ස්. අයිඑස්බීඑන් 978-0-00-726765-1
- 2008 පැඩිංටන් හියර් ඇන්ඩ් නවු. නිව්යොර්ක්: හාපර්කොලින්ස්. අයිඑස්බීඑන් 978-0-06-147364-7[8]
- 2012 පැඩිංටන් රේසර්ස් අහෙඩ්. නිව්යෝර්ක්: හාපර්කොලින්ස්. අයිඑස්බීඑන් 978-0-00-745884-4
- 2012 පැඩිංටන් ගෝස් ෆො ගෝල්ඩ්. නිව්යෝර්ක්: හාපර්කොලින්ස්. අයිඑස්බීඑන් 978-0-00-745884-4
- 2014 ලව් ෆ්‍රොම් පැඩිංටන්. නිව්යෝර්ක්: හාපර්කොලින්ස්. අයිඑස්බීඑන් 978-0-06-236816-4[9]
- 2017 පැඩිංටන්ස් ෆයිනස්ට් අවර්. නිව්යෝර්ක්: හාපර්කොලින්ස්. අයිඑස්බීඑන් 978-0-06-266972-8[10]
ඔල්ග ඩ පොල්ගා කථාමාලාව
[සංස්කරණය]පරිච්ඡේද පොත්
[සංස්කරණය]- 1971 ද ටේල්ස් ඔෆ් ඔල්ග ඩ පොල්ගා. අයිඑස්බීඑන් 0-14-030500-9
- 1973 ඔල්ග මීට්ස් හර් මැච්. අයිඑස්බීඑන් 0-582-16042-1
- 1976 ඔල්ග කැරීස් ඕන්. අයිඑස්බීඑන් 0-7226-5230-5
- 1982 ඔල්ග ටේක්ස් චාර්ජ්. අයිඑස්බීඑන් 0-7226-5779-X
- 1987 ද කම්ප්ලීට් ඇඩ්වෙන්චර්ස් ඔෆ් ඔල්ග ඩ පොල්ගා (ඔම්නිබස්). අයිඑස්බීඑන් 0-440-00981-2
- 1993 දි ඇඩ්වෙන්චර්ස් ඔෆ් ඔල්ග ඩ පොල්ගා (ඔම්නිබස්). අයිඑස්බීඑන් 0-14-036502-8
- 2001 ඔල්ග මූව්ස් හවුස්. අයිඑස්බීඑන් 0-19-275129-8
- 2002 ඔල්ග ෆොලෝස් හර් නෝස්. අයිඑස්බීඑන් 0-19-275246-4
- 2002 ද බෙස්ට් ඔෆ් ඔල්ග ඩ පොල්ගා (ඔම්නිබස්). අයිඑස්බීඑන් 0-19-275256-1
චිත්‍ර පොත්
[සංස්කරණය]- 1975 ඔල්ග කවුන්ට් හර් බ්ලෙසිංස්. අයිඑස්බීඑන් 0-14-050148-7
- 1975 ඔල්ග මේක්ස් අ ෆ්‍රෙන්ඩ්. අයිඑස්බීඑන් 0-14-050152-5
- 1975 ඔල්ග මේක්ස් අ විෂ්. අයිඑස්බීඑන් 0-14-050146-0
- 1975 ඔල්ග මේක්ස් හර් මාර්ක්. අයිඑස්බීඑන් 0-14-050149-5
- 1975 ඔල්ග ටේක්ස් අ බයිට්. අයිඑස්බීඑන් 0-14-050150-9
- 1975 ඔල්ගර්ස් නිව් හෝම්. අයිඑස්බීඑන් 0-14-050147-9
- 1975 ඔල්ගර්ස් සෙකන්ඩ් හවුස්. අයිඑස්බීඑන් 0-14-050151-7
- 1975 ඔල්ගර්ස් ස්පෙෂල් ඩේ. අයිඑස්බීඑන් 0-14-050153-3
- 1983 ද ෆර්ස්ට් බිග් ඔල්ග ඩ පොල්ගා බුක් (ඔම්නිබස්). අයිඑස්බීඑන් 0-582-25063-3
- 1983 ද සෙකන්ඩ් බිග් ඔල්ග ඩ පොල්ගා බුක් (ඔම්නිබස්). අයිඑස්බීඑන් 0-582-25064-1
මසිය පොම්ප්ලූස් කථාමාලාව
[සංස්කරණය]- 1983 මසිය පොම්ප්ලූස්. අයිඑස්බීඑන් 0-340-33142-9
- 1985 මසිය පොම්ප්ලූස් ඇන්ඩ් ද සීක්රට් මිෂන්. අයිඑස්බීඑන් 0-340-36034-8
- 1986 මසිය පොම්ප්ලූස් ඔන් ද ස්පොට්. අයිඑස්බීඑන් 0-340-37364-4
- 1987 මසිය පොම්ප්ලූස් ටේක්ස් ද කියෝ. අයිඑස්බීඑන් 0-340-40331-4
- 1989 මසිය පොම්ප්ලූස් අලොෆ්ට්. අයිඑස්බීඑන් 0-449-90455-5
- 1990 මසිය පොම්ප්ලූස් ඉන්වෙස්ටිගේට්ස්. අයිඑස්බීඑන් 0-340-51341-1
- 1991 මසිය පොම්ප්ලූස් රෙස්ට්ස් හිස් කේස්. අයිඑස්බීඑන් 0-449-90639-6
- 1992 මසිය පොම්ප්ලූස් ස්ටෑන්ඩ්ස් ෆර්ම්. අයිඑස්බීඑන් 0-7472-3849-9
- 1992 මසිය පොම්ප්ලූස් ඔන් ලොකේෂන්. අයිඑස්බීඑන් 0-7472-0673-2
- 1993 මසිය පොම්ප්ලූස් ටේක්ස් ද ට්‍රේන්. අයිඑස්බීඑන් 0-7472-0935-9
- 1998 මසිය පොම්ප්ලූස් ඔම්නිබස් වොලියුම් වන්. අයිඑස්බීඑන් 0-7490-0352-9
- 1999 මසිය පොම්ප්ලූස් ඔම්නිබස් වොලියුම් ටූ. අයිඑස්බීඑන් 0-7490-0442-8
- 1999 මසිය පොම්ප්ලූස් අෆ්ලෝට්. අයිඑස්බීඑන් 0-7490-0347-2
- 1999 මසිය පොම්ප්ලූස් ඔම්නිබස් වොලියුම් ත්‍රී. අයිඑස්බීඑන් 0-7490-0442-8
- 2000 මසිය පොම්ප්ලූස් ඔන් ප්‍රොබේෂන්. අයිඑස්බීඑන් 0-7490-0463-0
- 2002 මසිය පොම්ප්ලූස් ඔන් වැකේෂන්. අයිඑස්බීඑන් 0-7490-0532-7
- 2003 මසිය පොම්ප්ලූස් හිට්ස් ද හෙඩ්ලයින්ස්. අයිඑස්බීඑන් 0-7490-0622-6
- 2006 මසිය පොම්ප්ලූස් ඇන්ඩ් ද මිලිටන්ට් මිඩ්වයිෆ්ස්. අයිඑස්බීඑන් 0-7490-8277-1
- 2007 මසිය පොම්ප්ලූස් ඇන්ඩ් ද ෆ්‍රෙන්ච් සල්යූෂන්. අයිඑස්බීඑන් 978-0-7490-8022-8
- 2011 මසිය පොම්ප්ලූස් ඇන්ඩ් ද කාබන් ෆුට්ප්රින්ට්. අයිඑස්බීඑන් 978-0-7490-0908-3
- 2015 මසිය පොම්ප්ලූස් ඇන්ඩ් ද ටැංග්ල්ඩ් වෙබ්. අයිඑස්බීඑන් 978-0-7490-1626-5
වෙනත්
[සංස්කරණය]- 1966 හියර් කම්ස් තර්ස්ඩේ අයිඑස්බීඑන් 9780245586880
- 1968 තර්ස්ඩේ රයිඩ්ස් අගේන් අයිඑස්බීඑන් 9780245593406
- 1969 තර්ස්ඩේ අහෝයි! අයිඑස්බීඑන් 9780245598258
- 1971 තර්ස්ඩේ ඉන් පැරිස් අයිඑස්බීඑන් 9780245506475
- 1971 මයිකල් බොන්ඩ්ස් බුක් ඔෆ් බෙයාර්ස් (සංස්කාරක) අයිඑස්බීඑන් 9780361017381
- 1972 ද ඩේ දි ඇනිමල්ස් වෙන්ට් ඔන් ස්ට්‍රයික් අයිඑස්බීඑන් 9780289701874
- 1975 වින්ඩ්මිල් අයිඑස්බීඑන් 9780289704523
- 1975 හවු ටු මේක් ෆ්ලයිං තිංස් (අප්‍රබන්ධ) අයිඑස්බීඑන් 9780289705551
- 1975 මිස්ටර් ක්රෑම්ස් මැජික් බබ්ල්ස් (චිත්‍ර පොත) අයිඑස්බීඑන් 9780140500721
- 1980 පික්නික් ඔන් ද රිවර් අයිඑස්බීඑන් 9780001235380
- 1980 ජේ. ඩී. පොල්සන් ඇන්ඩ් ද ලිබර්ටි හෙඩ් ඩයිම් අයිඑස්බීඑන් 9780706413816
- 1981 ජේ. ඩී. පොල්සන් ඇන්ඩ් ද ඩිලොගේට් අෆෙයාර් අයිඑස්බීඑන් 9780340270684
- 1983 ද කැරවෑන් පපට්ස් අයිඑස්බීඑන් 9780001841352
- 1986 (පෝල් පාර්නස් සමග) ඔලිවර් ද ග්‍රීඩි එලිෆන්ට් (චිත්‍ර පොත) අයිඑස්බීඑන් 9780307152428
- 1987 ද ප්ලෙෂර්ස් ඔෆ් පැරිස් (මාර්ගෝපදේශන පොත) අයිඑස්බීඑන් 9781851451074
- 1988 අ මවුස් කෝල්ඩ් තර්ස්ඩේ (ඔම්නිබස්) අයිඑස්බීඑන් 9781851520855
- 1992 සම්තිං නාස්ටි ඉන් ද කිචන් (චිත්‍ර පොත) අයිඑස්බීඑන් 9780006743118
- 1996 බෙයාර්ස් ඇන්ඩ් ෆෝබෙයාර්ස්: අ ලයිෆ් සෝ ෆා (ස්වයංචරිතෝපදානය) අයිඑස්බීඑන් 9780002557047
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "බර්ත්ඩේ ඔනර්ස් 2015: වොන් මොරිසන් ඇන්ඩ් කෙවින් ස්පේසි හෙඩ් ලිස්ට්". බීබීසී නිවුස්. බීබීසී. 13 ජූනි 2015.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;The Guardian 28 November 2014
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ ආකිපෙලෙගෝ, වර්ල්ඩ්. "මයිකල් බොන්ඩ්". හාපර්කොලින්ස් යූකේ (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-06-28.
- ^ "No. 54794". The London Gazette (Supplement): 10. 13 ජූනි 1997.
- ^ ලැම්බර්ට්, වික්ටෝරියා (31 අගෝස්තු 2016). "පැඩිංටන් බෙයාර් ක්‍රියේටර් මයිකල් බොන්ඩ්: 'අයි කුඩ් හෑව් පේස්ටඩ් මයි රූම් විත් රිජෙක්ෂන් ස්ලිප්ස්. බට් අයි නෙවර් ගේව් අප්'" (en-GB බසින්). ද ටෙලිග්‍රාෆ්. http://www.telegraph.co.uk/men/thinking-man/paddington-bear-creator-michael-bond-i-could-have-pasted-my-room/.
- ^ මයිකල් බොන්ඩ්, පැඩිංටන් බෙයාර් ක්‍රියේටර්, ඊස් ඩෙඩ් ඇට් 91 ද නිව්යෝර්ක් ටයිම්ස්, ජූනි 28, 2017
- ^ නිකෙලස් ලෙසාර්ඩ් (19 ජනවාරි 2005). "ක්ලැසික් ඔෆ් ද මන්ත්: අ බෙයාර් කෝල්ඩ් පැඩිංටන් බයි මයිකල් බොන්ඩ්". ද ගාඩියන් (ලන්ඩනය). https://www.theguardian.com/books/2005/jan/19/buildingachildrenslibrary.booksforchildrenandteenagers. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ඔක්තොම්බර් 2008.
- ^ "ඉන් ප්‍රේස් ඔෆ්...පැඩිංටන් බෙයාර්". ද ගාඩියන් (ලන්ඩනය). 2 ජූනි 2008. https://www.theguardian.com/commentisfree/2008/jun/02/1. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ඔක්තොම්බර් 2008.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;bbc2014
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "පැඩිංටන්ස් ෆයිනස්ට් අවර්". හාපර්කොලින්ස්. සම්ප්‍රවේශය 28 ජූනි 2017.
බාහිර සබැඳි
[සංස්කරණය]- Pages containing London Gazette template with parameter supp set to y
- 1926 උපත්
- 2017 මරණ
- ඉංග්‍රීසි ජාතික ළමා පොත් රචකයෝ
- නිව්බරි, බර්ක්ෂයර්හී ජනයා
- එල්වියන් විද්‍යාලයෙහි උගෙනුම ලත් ජනයා
- පැඩිංටන් බෙයාර්
- රීඩිං, බර්ක්ෂයර්හී ජනයා
- දෙවන ලෝක යුද්ධයෙහි රාජකීය ගුවන් හමුදා පිරිස්
- මිඩ්ල්සෙක්ස් රෙජිමේන්තු සොල්දාදුවෝ
- ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර් කමාන්ඩර්වරු
- ඉංග්‍රීසි ආත්මචරිතකථකයෝ
- ඉංග්‍රීසි පිරිමි නවකතාකරුවෝ
- 20වන-සියවසෙහි ඉංග්‍රීසි නවකතාකරුවෝ
- 20වන-සියවසෙහි පිරිමි ලේඛකයෝ
- 21වන-සියවසෙහි ඉංග්‍රීසි නවකතාකරුවෝ
- 21වන-සියවසෙහි පිරිමි ලේඛකයෝ