මදුනාගල උණුදිය ලිං

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
මදුනාගල උණුදිය ලිං

මදුනාගල උණුදිය ලිං හෝ මහපැලැස්ස උණුදිය ලිං ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මදුනාගල ප්‍රදේශයේ පිහිටා තිබේ. උල්පත මගින් මුදාහරින ජලයෙහි උෂ්ණත්වය 44-46°C අතර විචලනය වේ.[1]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ප්‍රේමසිරි, H.M.R. (2006). ෆෝර්මේෂන් ඔෆ් හොට් වොටර් ස්ප්‍රින්ග්ස් ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). Engineer: Journal of the Institution of Engineers, Sri Lanka, 39(4). pp. 7–12. {{cite book}}: Cite has empty unknown parameter: |1= (help)
"https://si.wikipedia.org/w/index.php?title=මදුනාගල_උණුදිය_ලිං&oldid=491751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි