මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
250px | |||||||||||
සාරාංශය | |||||||||||
ගුවන්තොටුපළ වර්ගය | Public | ||||||||||
හිමිකරු | ශ්රීලංරජය | ||||||||||
ක්‍රියාකරු | AASL | ||||||||||
සේවා | හම්බන්තොට | ||||||||||
ස්ථානය | මත්තල, හම්බන්තොට, ශ්‍රී ලංකාව | ||||||||||
වේලා කලාපය | ශ්‍රීලංසවේ (UTC+05:30) | ||||||||||
AMSL උන්නතාංශය | 48 m / 157 ft | ||||||||||
ඛණ්ඩාංක | 06°17′20″N 81°07′25″E / 6.28889°N 81.12361°Eඛණ්ඩාංක: 06°17′20″N 81°07′25″E / 6.28889°N 81.12361°E | ||||||||||
වෙබ් අඩවිය | airport.lk/mria | ||||||||||
සිතියම | |||||||||||
ධාවනපථ | |||||||||||
| |||||||||||
Statistics (2017) | |||||||||||
| |||||||||||
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ ඇති අන්තර්ජාතික ගුවන්තොටුපළකි. මෙය දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන්නේ මෙයයි. 2009 වසරේදී මහින්ද රාජපක්ෂ රජය සමයේ මෙහි ඉදිකිරීම් ඇරඹූ අතර 2013 මාර්තු මස 18 දින එවක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.සම්පූර්ණයෙන් වැඩ නිමවූ පසු හේක්ටයාර 2000 තරම් වන මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සම්පූර්ණ වියදම ඈ:ඩො: මිලියන 210 ක් ලෙස ඈස්තමෙන්තූ ගත කර ඈත. [3] මෙම නව ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතම "එයාබස්" ගුවන්යාන ගොඩබෑස්වීමේ පහසුකම් පවා ඇත. මෙම සෑම ව:කි: 1000 කටම කර්යබහුල වේලාවන් හිදි විදේශිකයන් 800 කටත් දේශීය මගින් සැලිකිය යුතු ප්‍රමාණයකට ගොඩනෑගිල්ලේ ඉඩ පහසුකම් සපයා දි ඇත..[4] විදේශිය මෙන්ම දේශිය ගුවන් ගමන් සදහාද යොදා ගතහෑකි වන පරිදි සකස් වන මෙය,ඊට සෑ:15 ක් පමණ දුරින් පිහිටි හම්බන්තොට වරාය හා එක්ව බඩුබාහිරාදිය හුවමාරු හා ප්‍රවාහනය කිරීමට පහසුකම් සපයා ඇත.
චීන රජයද මෙයට මූල්‍ය අනුග්‍රහය ලබාදෙන අතර මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙනු ඇත.
සැලැස්ම[සංස්කරණය]
ගගන යාත්‍රාංගණය[සංස්කරණය]
![]() | මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ගුවන්පථය[සංස්කරණය]
ගුවන්පථයේ දිග: මීටර 3,500 දිග වන අතර මීටර 75ක් පළල ය.
චලන-මග[සංස්කරණය]
ආරම්භයේදී යානා ගාල් කිරීමේ ස්ථාන දහයකින් යුතු වේ.
පර්යන්තය[සංස්කරණය]
![]() | මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
සෙසු මුහුණුවර[සංස්කරණය]
![]() | මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
අභිප්‍රාය[සංස්කරණය]
![]() | මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ප්‍රතිලාභ[සංස්කරණය]
![]() | මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
විවේචන[සංස්කරණය]
![]() | මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
බාහිර සබැදි[සංස්කරණය]
- http://www.dailynews.lk/2009/11/28/main_Editorial.asp
- http://www.airlineindustryreview.com/hambantota-mattala-international-airport-dream-reality/
- http://www.airlineindustryreview.com/hambanthota-mattala-airport/
- http://www.thesundayleader.lk/2009/11/29/hambantota-airport-fueled-by-politics/
![]() |
ශ්‍රී ලංකාවේ ස්ථානයක් මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
![]() |
ආසියාවේ පිහිටි ගුවන්තොටුපළක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |