මකර නිවර්තනය

විකිපීඩියා වෙතින්

දකුණු අක්ෂාංශ 23.5 මකර නිවර්තනය නම් වේ.

නිවර්තනය කලාපයට අයත්ය.

මකර නිවර්තනයේ ලක්ෂණ:

1)අවුරුද්ද පුරා අධික වර්ෂාපතනයක් ලැබීම.

2) උණුසුම් කාලගුණයක් පැවතීම.



ඛණ්ඩාංක: 23°26′16″S 0°0′0″W / 23.43778°S -0.00000°E / -23.43778; -0.00000 (Prime Meridian)

මකර නිවර්තනය දැක්වෙන ලෝක සිතියම

මකර නිවර්තනය (හෝ දක්ෂිණ නිවර්තනය) යනු  දෙසැම්බර් (හෝ දක්ෂිණ) සූර්ය නිවෘත්තිය තුලදී අවසෞර ලක්ෂ්‍යය අඩංගු වන  අක්ෂාංශක වෘත්තය වෙයි.[තහවුරු කර නොමැත] 

"https://si.wikipedia.org/w/index.php?title=මකර_නිවර්තනය&oldid=495289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි