භාරත් කා වීර් පුත්‍ර – මහාරාණා ප්‍රතාප්

විකිපීඩියා වෙතින්
භාරත් කා වීර් පුත්‍ර – මහාරාණා ප්‍රතාප්
මහාරාණා ප්‍රතාප්
භාරත් කා වීර් පුත්‍ර – මහාරාණා ප්‍රතාප්
මෙලෙසද හැඳින්වේමහාපුත්‍ර
ප්‍රභේදයඓතිහාසික ප්‍රබන්ධ
තැනුවේඅභිමන්‍යු රාජ් සිං
රචනය කලේනිෂිකාන්ත් රෝයි
ප්‍රාංජල් සක්සේනා
සූර්භි සරල්
බී. එම්. ව්‍යාස්
මාණික්‍ය රාජු
අධ්‍යක්ෂණය කලේඅරීෆ් ෂාම්සි
වෛභාව් මුථා
විකී චෞහාන්
ජිතේන්ද්‍ර ශ්‍රීවාස්තව
රඟපෑම(පහළ බලන්න)
තේමා සංගීත නිර්මාණකරුවෛභාව් මුථා
කාර්තික් ෂා
ඇරඹුම් තේමාවමහාරාණා ප්‍රතාප් - ශංකර් මහාදේවන් විසිනි.
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන539
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)අභිමන්‍යු රාජ් සිං
රූපාලි සිං
ස්ථානය(න්)ඉන්දියාව
කැමරා සැලැස්මබහු-කැමරා
නිෂ්පාදන සමාගමකොන්ටිලෝයි එන්ටර්ටේන්මන්ට්
ප්‍රචාරණය
මුල් නාලිකාවසෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ඉන්ඩියා
රූප ආකෘතිය720i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනයමැයි 27, 2013 (2013-05-27) – දෙසැම්බර් 10, 2015 (2015-12-10)

භාර්තා කා වීර් පුත්‍ර – මහාරාණා ප්‍රතාප් හෙවත් මහාපුත්‍ර යනුවෙන් හැඳින්වෙන්නේ කොන්ටිලෝයි එන්ටර්ටේන්මන්ට්හි අභිමන්‍යු රාජ් සිං විසින් නිෂ්පාදනය කරන ලද ඉන්දියානු ඓතිහාසික ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවකි. මේ සඳහා පාදක වී ඇත්තේ දහසයවන සියවසේ වයඹදිග ඉන්දියාවේ වර්තමාන රාජස්ථාන් ප්‍රාන්තයට අයත් භූමියේ මෙවාර් ප්‍රදේශයේ හින්දු රාජ්පුත් පාලකයා වූ මහාරාණා ප්‍රතාප්ගේ ජීවිත කථාව ඇසුරෙනි.

මෙම කතාමාලාව විකාශය ඇරඹූයේ 2013 මැයි 27 දින සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ඉන්ඩියා නාළිකාවෙනි. කතාමාලාවේ පළමු කථාංගයේ කථානය සිදුකරන ලද්දේ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් විසිනි.

කතාමාලාවේ අවසන් කථාංගය 2015 දෙසැම්බර් 10 දින විකාශය විය. මෙහි දී මහාරාණා ප්‍රතාප් රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රපාප්ත වන අතර, ඔහුගේ පුත් අමර් සිං මෙවාරයේ ඉදිරි රාණා ලෙස කිරුළු පළඳියි.

චරිත නිරූපණය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Priya Marathe ready for cameo in 'Maharana Pratap',". The Times of India. සම්ප්‍රවේශය 28 June 2014. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  2. "Dakssh Ajit Singh bags Maharana Pratap". Vijay Tiwari. Times of India. June 5, 2013.
  3. "Rajeev Bhardwaj bags Maharana Pratap". The Times of India. සම්ප්‍රවේශය 29 Apr 2013. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)