භරණි තිරුනාල් පාර්වතී බායි

විකිපීඩියා වෙතින්

භරණි තිරුනාල් පාර්වතී බායි
Raja Ravi Varma, Bharani Thirunal Rani Parvathi Bayi.jpg
අත්තිංගල්හි කනිෂ්ඨ රාණි, රාජා රවී වර්මාගේ සිතුවමකි.
උපත1850
මාවෙලිකාරා
වල්ලභයාකිලිමනූර් කේරළ වර්මා කෝයිල් තාම්පුරන්
ආගමහින්දු ආගම

රාණි භරණි තිරුනාල් පාර්වතී බායි (උපත 1850) යනු අත්තිංගල් ඒලය රාණි ලෙස හැඳින්වෙන ට්‍රැවන්කෝරයේ කනිෂ්ඨ රාණියකි. ඇගේ වල්ලභයා වූයේ කිලිමනූර් කේරළ වර්මා කෝයි තාම්පුරන් නැමැත්තායි. පාර්වතී බායි උපත ලැබුවේ මාවෙලිකාරාහි උට්සව මඩම් මාලිගයේ භරණි තිරුනාල් අම්මා තාම්පුරන්ගේ දියණිය ලෙසයි. ඇගේ පවුල උතුරු මලබාර් (කෝලතුනාඩ්) ප්‍රදේශයෙන් පැවතෙන අතර මාවෙලිකාරාහි පදිංචි වී සිටියේ ය.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Visakham Thirunal - Editor: Lennox Raphael Eyvindr - ISBN 9786139120642