බෝනිකි අර්චනකය

විකිපීඩියා වෙතින්
ලේටෙක්ස් බෝනික්කන් ලෙස පෙනී සිටින කාන්තාවන් දෙදෙනෙක්.

බෝනිකි අර්චනකය යනු පුද්ගලයෙකු බෝනික්කන් හා බෝනික්කන් වැනි කුඩා ප්‍රථිමා වැනි වස්තූන් වෙත ආකර්ෂණය වන ලිංගික අර්චනකයකි. [1] මෙම ආකර්ෂණයට බෝනික්කෙකු සමඟ සැබෑ ලිංගික සම්බන්ධතා සඳහා ඇති ආශාවක්, සජීවී හෝ අජීවී බෝනික්කෙකු සමඟ ලිංගික හමුවීමක් පිළිබඳ ෆැන්ටසියක්, බෝනික්කන් ලෙස ඔවුනොවුන් අතර හමුවීම්, තමන් බෝනික්කෙකු බවට පරිවර්තනය වීමේ හෝ අනෙකෙකු බෝනික්කෙකු පරිවර්තනය කිරීමේ සිතුවිලි වලින් ඇතිවන ලිංගික සතුටක් ඇතුළත් විය හැකිය. බෝනිකි අර්චනකය යනු වස්තුක ලිංගිකත්වයේ ආකාරයක් වන ඇගල්මැටෝෆිලියාවේ එක්තරා ප්‍රබේදයකි.

ෆැන්ටසියක් ලෙස[සංස්කරණය]

එතරම් සුලභ නොවූවත් බෝනික්කන් සමඟ සංසර්ගය හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට යමෙකුට ෆැන්ටසියක් තිබිය හැක.

විඩියෝ ක්‍රීඩා වල බෝනිකි අර්චනකය[සංස්කරණය]

බෝනිකි අර්චනකය Tekken 8 වැනි වීඩියෝ ක්‍රීඩා ඇතුළු විවිධ මාධ්‍යවල අවධානය දිනාගත් සංසිද්ධියකි. එම ක්‍රීඩාවන්හිදී කාන්තා චරිත හැඟීම් විරහිත බෝනික්කන් ලෙස නිරූපණය කර ඇත[vague]</link>. මේ ආකාරයෙන් කාන්තා චරිතයන් අර්චනකරණය පිළිබඳව ක්‍රීඩකයින් අතර සංවාදයන්ට ලක්වී ඇත[ප්‍රකාශයේ හිමිකරු?] . ඇතැම් ක්‍රීඩකයින් මෙම චරිතවල රොබෝමය සහ පරිපූර්ණ ස්වභාවයට ආකර්ෂණය වන අතර, එම චරිත වල හැඟීම් ප්‍රකාශ කිරීමේ නොහැකියාව නිසා ඇතැමුන්ගේ සිත් කැළඹීමකට ලක් වේ.[කවුරුන් ද?]</link>. පුද්ගල මතයන් කුමක් වුවත්, මෙම අර්චනකය සංවේදිබව සහ අවබෝධය අවශ්‍ය වන සංකීර්ණ සහ සියුම් මාතෘකාවක් බව වටහාගැනීම වැදගත් වේ. මෙම චරිත සඳහා ඇති රුචිකතවය සහ එම චරිත වල අර්ථ නිරූපණයන් අවසානයේ තනි තනි ක්‍රීඩකයන්ට පැවරෙන අතර, විවෘත මනසකින් සහ විවිධ දෘෂ්ටිකෝණවලට ගරු කරමින් මෙම මාතෘකාවට ප්‍රවේශ වීම අත්‍යවශ්‍ය වේ.

මේවාත් බලන්න[සංස්කරණය]

  • අගල්මැටෝෆිලියා
  • ලිංගික බෝනික්කා
  • RealDoll
  • රොබෝ ෆෙටිෂිස්වාදය
  • ලිංගික වෛෂයිකකරණය

යොමු කිරීම්[සංස්කරණය]

සැකිල්ල:Sex fetish

  1. Tondu, Bertrand (2021). Li, Haizhou; Ge, Shuzhi Sam; Wu, Yan; Wykowska, Agnieszka; He, Hongsheng; Liu, Xiaorui; Li, Dongyu; Perez-Osorio, Jairo (eds.). "Sex Robots: Auto-erotic Devices, Fetishes or New Form of Transitional Object for Adults?". Social Robotics. Lecture Notes in Computer Science (ඉංග්‍රීසි බසින්). Cham: Springer International Publishing. 13086: 130–141. doi:10.1007/978-3-030-90525-5_12. ISBN 978-3-030-90525-5.
"https://si.wikipedia.org/w/index.php?title=බෝනිකි_අර්චනකය&oldid=627134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි