බොර වන බකමූණා
පෙනුම
| දුඹුරු කැලෑ බස්සා ( Brown Wood-owl ) | |
|---|---|
| At Kakegawa Kacho-en, Kakegawa, Shizuoka, Japan | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Animalia |
| Phylum: | Chordata |
| වර්ගය: | Aves |
| ගෝත්‍රය: | Strigiformes |
| කුලය: | Strigidae |
| ගණය: | 'Strix' |
| විශේෂය: | ''S. leptogrammica'' |
| ද්වීපද නාමය | |
| Strix leptogrammica Temminck, 1831
| |

පහතරට තෙත් කලාපයේත් ඒ ආශ්‍රිත කඳුකරයේත් වනාන්තර වල හමුවන දුලභ පක්‍ෂියෙකි. වාසය කරන්නේ ප්‍රපාතයන්හි උස්තුරු මුඳුන්වල ය. ශ්‍රී ලංකාවේ සිංහරාජ සහ බෝධිනාගල වනාන්තර වලත් මහනුවර උඩවත්ත කැලේත් දක්නට ලැබේ.