බේකර්ස් ඇල්ල

විකිපීඩියා වෙතින්
බේකර්ස් ඇල්ල
බේකර්ස් ඇල්ල
Map
පිහිටීමශ්‍රී ලංකාව හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාව
සමස්ථ උසමීටර් 20
පතන සංඛ්‍යාව2
ජල මූලාශ්‍රයබෙලිහුල් ඔය

බේකර්ස් ඇල්ල ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන සුන්දරම දියඇලි වලින් එකක් වේ. බෙලිහුල් ඔයේ අතු ගංගාවකින් හටගන්නා මෙම දියඇල්ල, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.[1]

දියඇල්ලෙහි සමස්ත උස මීටර් 20 ක් පමණ වෙයි. බේකර්ස් ඇල්ල සොයාගත්, ප්‍රකට ගවේෂකයෙකු වූ ශ්‍රීමත් සැමුවෙල් බේකර්ගේ නාමයෙන් මේ දියඇල්ල නම්කොට තිබේ.

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Senanayake 2004: p. 37-38

බාහිර සබැඳි[සංස්කරණය]

  • (සිංහල) සේනානායක, චානක (2004). ශ්‍රී ලංකාවේ දිය ඇලි (1 ed.). සූරිය ප්‍රතාශකයෝ. ISBN 955-8892-06-8.

ඛණ්ඩාංක: 6°47′N 80°47′E / 6.78°N 80.78°E / 6.78; 80.78

"https://si.wikipedia.org/w/index.php?title=බේකර්ස්_ඇල්ල&oldid=601546" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි