බේකර්ස් ඇල්ල
Appearance
බේකර්ස් ඇල්ල | |
---|---|
පිහිටීම | හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාව |
සමස්ථ උස | මීටර් 20 |
පතන සංඛ්‍යාව | 2 |
ජල මූලාශ්‍රය | බෙලිහුල් ඔය |
බේකර්ස් ඇල්ල ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන සුන්දරම දියඇලි වලින් එකක් වේ. බෙලිහුල් ඔයේ අතු ගංගාවකින් හටගන්නා මෙම දියඇල්ල, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.[1]
දියඇල්ලෙහි සමස්ත උස මීටර් 20 ක් පමණ වෙයි. බේකර්ස් ඇල්ල සොයාගත්, ප්‍රකට ගවේෂකයෙකු වූ ශ්‍රීමත් සැමුවෙල් බේකර්ගේ නාමයෙන් මේ දියඇල්ල නම්කොට තිබේ.
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ Senanayake 2004: p. 37-38
බාහිර සබැඳි
[සංස්කරණය]- (සිංහල) සේනානායක, චානක (2004). ශ්‍රී ලංකාවේ දිය ඇලි (1 ed.). සූරිය ප්‍රතාශකයෝ. ISBN 955-8892-06-8.
- බේකර්ස් දියඇල්ල සංරක්ෂණය කළ පිටපත 2011-08-23 at the Wayback Machine
- ශ්‍රී ලංකාවේ දියඇලි සංරක්ෂණය කළ පිටපත 2014-05-14 at the Wayback Machine