බෙල්ජියමේ ඇස්ට්‍රිඩ් කුමරිය, ඔස්ට්‍රියා-එස්ටේහි ආදිපාදවරිය
පෙනුම
ඇස්ට්‍රිඩ් කුමරිය යනු බෙල්ජියමේ දෙවන ඇල්බට් රජතුමාගේ සහ පාවෝලා රැජිනගේ දූ කුමරිය වේ. එතුමිය වත්මන් බෙල්ජියමේ රජුගේ සොහොයුරිය වේ.
| ඇස්ට්‍රිඩ් කුමරිය | |||||
|---|---|---|---|---|---|
| ඔස්ට්‍රියා එස්ටේහි ආදිපාදවරිය | |||||
ඇස්ට්‍රිඩ් කුමරිය 2022දී | |||||
| උපත | 5 ජුනි 1962 බෙල්වෙඩර් බලකොටුව, ලේකන්, බ්‍රසල්ස්, බෙල්ජියම | ||||
| වල්ලභයා | බෙල්ජියමේ ලෝරන්ස් කුමරු, ඔස්ට්‍රියා එස්ටේහි ආදිපාදවරයා (වි. 1984) | ||||
| දරුවන් | ඇමීඩියෝ කුමරු මරියා ලෝරා කුමරිය ජෝකිම් කුමරු ලුයිසා මරියා කුමරිය ලැයිටීටියා මරියා කුමරිය | ||||
| |||||
| වංශය | බෙල්ජියම් රාජවංශය | ||||
| පියා | බෙල්ජියමේ දෙවන ඇල්බට් රජතුමා | ||||
| මව | බෙල්ජියමේ පාවෝලා රැජින | ||||
| ආගම | රෝමානු කතෝලික | ||||