බෙල්ජියමේ පාවෝලා රැජින
පෙනුම
පාවෝලා රැජින බෙල්ජියමේ හිටපු රජු වන ඇල්බට් රජතුමාගේ බිසව වේ.එතුමිය වත්මන් රජු වන පිලිප් රජතුමාගේ මව් බිසව වේ.
| පාවෝලා රැජින | |
|---|---|
පාවෝලා බිසව 2008දී | |
| බෙල්ජියමේ බිසව | |
| නිල කාලය | 9 අගෝස්තු 1993 – 21 ජූලි 2013 |
| උපත | දෝන පාවෝලා මාගරීටා මරියා ඇන්ටොනියා කොන්සිග්ලියා රුෆෝ දි කැලැබ්‍රියා[1] 11 සැප්තැම්බර් 1937 ක්ලවුඩියා මන්දිරය , ෆෝර්ටෙ ද මාර්මි, ඉතාලි රාජධානිය |
| වල්ලභයා | බෙල්ජියමේ දෙවන ඇල්බට් රජතුමා (වි. 1959) |
| දරුවන් | |
| වංශය | රුෆෝ දි කැලැබ්‍රියා වංශය |
| පියා | ෆුල්කො, රුෆෝ දි කැලැබ්‍රියා කුමරු |
| මව | ලුයිසා ගැසෙල්ලි දෙයි කවුන්ටි දි රොසානා |
| ආගම | රෝමානු කතෝලික |
- ^ Guiot, Stéphane (20 April 2001). "Titres royaux en Belgique" [Royal Titles in Belgium]. City of Brussels. 4 April 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 4 April 2023.
... et de son épouse Sa Majesté la Reine Paola Margherita Maria-Antonia Consiglia des Princes Ruffo di Calabria, Princesse de Belgique, Grand Cordon de l'Ordre de Léopold, domiciliés à Bruxelles, ...