බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය කිසිදු මූලාශ්රයක් උපුටා දක්වන්නේ නැත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
---|---|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
රට | ![]() |
පළාත | දකුණු පළාත |
දිස්ත්‍රික්කය | ගාල්ල දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
ජනගහනය[සංස්කරණය]
පවුල් ගණන 13,130 ගැහැණු 26,614 පිරිමි 25,088 මුළු ජනගහනය 51,702
ජාතීන් සිංහල 50,461 දෙමළ 36 ඉන්දියානු දෙමළ 14 මුස්ලිම් 1145 බර්ගර් 17 වෙනත් 29 මුළු ජනගහනය 51,702
ආගම් බෞද්ධ 50,397 හින්දු 32 රෝමානු කතෝලික 72 ඉස්ලාම් 1170 වෙනත් 31 මුළු ජනගහනය 51,702
ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය]
ආර්ථිකය[සංස්කරණය]
ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය]
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
බාහිර සබැදි[සංස්කරණය]