බුටාරේ

විකිපීඩියා වෙතින්
Butare City
බුටාරේ පුරවරය
බුටාරේ පුරවරය
Lua දෝෂය in Module:Location_map at line 522: Unable to find the specified location map definition: "Module:Location map/data/Rwanda" does not exist.Location in Rwanda
ඛණ්ඩාංක: 2°36′S 29°45′E / 2.600°S 29.750°E / -2.600; 29.750
Country Rwanda
Admin. divisionSouthern Province
ජනගහණය(2012)
 • මුළු50,220

බුතාරේ යනු රුවන්ඩාවේ දකුණු දිග පිහිටි නගරයක් වන අතර එය හුයේ දිස්ත්‍රික්කයේ අගනගරයද වේ. එහි ජනගහනය 77,000 පමණ වූ බව 2002 සංගණන වාර්තා අනුව පෙනී යයි. මෙය පැරණි බුතාරේ දිස්ත්‍රික්කයේ අගනුවර ද විය. රුවන්ඩා ජාතික විශ්වවිද්‍යාලය මෙහි පිහිටා ඇති අතර රුවන්ඩානු සියළුම අධ්‍යාපන ආයතන මෙන්ම මෙහිද ප්‍රංශ සහ ඉංග්‍රීසි ද්වීභාෂා පාඨමාලා පැවත්වේ. බෙල්ජියානුවන් මෙම නගරය පළමුව නම් කලේ ""ඇස්ට්‍රිඩා""ලෙසටය. ඒ බෙල්ජියානු දෙවඟනක් වන ඇස්ට්‍රිඩා දෙවඟන සිහිවනු පිණිස ය.

හුයේ හි පිහිටි කතෝලික දේවස්ථානයක්.
හුයේ හි ප්‍රධාන මාර්ගයක්
"https://si.wikipedia.org/w/index.php?title=බුටාරේ&oldid=532190" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි